CHAPTER 3

1.3K 307 75
                                    

        ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    
   ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

දන්නවද ජන්ග්කුක් ආහ්?  මම ඉස්සර dancing  වලට ගොඩක් ආස කෙනෙක්....ඒත් මගෙ ඇස් පේන්නැති වුණ දවසෙ ඉදන් මට ඒක හරියකට කර ගන්න බෑ...ඒත් ...ඒත් මම උත්සහ කරනව..."

දවසක් පාර්ක් එක ගාව මම කල්පනා ලෝකෙක ඉන්නකොට මට හිනා වෙන ගමන් ජීමින් හියුන් කිව්ව කතාව...

දවසක් පාර්ක් එක ගාව මම කල්පනා ලෝකෙක ඉන්නකොට මට හිනා වෙන ගමන් ජීමින් හියුන් කිව්ව කතාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔව්...දැන් ජීමින් හියුනුයි මමයි ගොඩක් එකතුයි...

ගොඩක්....

හරියට ලගම සහෝදරයෝ  වගේ...

සමහර විට...මට මග හැරුන මගෙ හියුන්ගෙ ආදරේ මම එයාගෙන් බලා පොරොත්තු වෙනව ඇති...

ඒ වගේම ජීමීන් හියුනුත්...

එයා dance කරපු කෙනෙක්ද?  දෙවියනේ මොන තරම් අපරාදයක්ද ඒ ඇස් අන්ධ වුණ එක...

මේ ලෝකෙ වටිනම මිනිස්සුන්ට ඇයි දෙවියෝ මෙහෙම දේවල් කරන්නෙ?

" මගෙ දිහා පුදුමෙන් බලන්න එපා කුකී..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💫MAGIC SHOP💫(COMPLETED)Where stories live. Discover now