CHAPTER 4

1.6K 289 11
                                    

ආදරය කරන්නට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආදරය කරන්නට

නීති දමන්නට

ආරක්ෂා කරන්නට...

තුරුලු වෙලා නිදන්නට...

ලැබුනේ නෑ ...

සහෝදරයෙකුගේ උණුසුම....

මට ගොඩ කාලෙකට....

අයියා කියල...

කතා කරනව ඇහුන වෙලාවට...

කවුරුම හරි....?

කාට හරි....?

කොයි මොහොතෙ හරි..?

ඉරිසියයි...

මගෙ හදවතට...

ඒත්...?

මොනව කරන්නද?....

පිනක් නොකලට...

කරපු වරදකට...

ලබා ගන්න...

සහෝදරයෙක්ගෙ ඒ උණුසුම...

" අයියේ "කියල කතා කරන්න...

මග බලාගෙන....

ඉවසීමෙන් ....

මේ ආත්මයේ....

කරන්නම්....

ගොඩක් පින්...

ලබා ගන්න....

ඊලග ආත්මෙවත්...

සහෝදර උණුසුම....

මට...!!!!!

ඒ මග හැරුන ආදරය....

දෙනව නේද....

....

....

ඒ වගේම....,

ස්තූතියි....

එක දේකට...

ඒ...,

ලේ වලින් නොබැදුනත්...

සහෝදරයෙක් විදිහට..

මේ ආත්මෙදි...

ලං කලාට....
මට....

සුරදූතයෙක්ව...

ඔයා ලග හිටිය....

ජේසුස්.......,

ආමේන්.....

ඔබේ නමට....

JJK.......

💫💫💫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💫💫💫

💫💫💫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/N

Wattpad පිස්සු නටනව🥺🥺😭😭

චැප්ටර් මාරු වුණ නිසා කතාව ආය දාන්න වුණා 🥺💔

වෝට් කමෙන්ට් එකක් දාල පුලුවන් නම් සපෝට් කරන්න🥺💜

🌹RUTH🌹

💫MAGIC SHOP💫(COMPLETED)Where stories live. Discover now