CHAPTER 6

1.3K 264 19
                                    

හියුන් දන්නවද? මට හැමදාම  හීනෙන් කෙනෙක් කතා කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හියුන් දන්නවද? මට හැමදාම  හීනෙන් කෙනෙක් කතා කරනවා..."

" මොකක්? හීනෙන් කතා කරනවා..?

මගෙ වචනත් එක්ක ජීමිනී හියුන් ආයෙත් කල්පනාව...

ඔව් හියුන්.... කතා කරනව...

" ආ...ආ.... ගෑණු ලමෙක්ද ආහ්?"

ඔය කිව්වෙ ඉදල ඉදල කතාවක්...මේ ජීමිනී හියුනුත් ලගදි ඉදන් හරියට පැහිල...

" ගෑණු ලමෙක් නෙවෙයි...පිරිමි ලමෙක්...."

" මොකද්ද කිව්වෙ?"

අයියෝ..මෙන්න මේ තාර පැටිය බිබී හිටපු කොෆි එක ඇගේ හලාගෙන...

" හියුනුත් වෙලාවකට පොඩි ලමෙක් වගේ...ඇග හැම තැනම ගාගන්නවා...අනේ මන්ද..."

" හරි හරි.. ඒවා අයින් කරන්න තමා කරදඩු උස් මහත් වෙච්ච මල්ලියෙක් ඉන්නෙ...ඒත් මට පේන විදිහට මටත් වඩා  අයියෙක් ඉන්නව වගේ මෙයාගෙ හීන වල..හහ්..!! "

දවසේ දෙවෙනි පැහිච්ච කතාව....හැබැයි ඒ කතාවෙ නම් අර ඉරිසියාව කියන දේ පොඩ්ඩක් ගෑවිල වගේ..

" හියුන්ට ඉරිසියයි නෙහ්?? ආ...ආ... එහෙම නෙහ්?"

" අපො එහෙම දෙයක් නැ...ඔයා ඔයාගෙ හීන වල ඉන්න මහ ලොකු හියුන් එක්කම ඉන්නකෝ ජන්ග්කුක් ආහ්... ආය පස්සෙ ඕන උනාට මේ මන් ගාවට එන්න එපා හොදේ....මාත් හොයා ගන්නව හීන මල්ලියෙක් ..."

කට ඇද කර කර හියුන් කියපු විදිහට මට බකස් ගාල හිනා ගියේ ඉබේටමයි...

" jeon jungkookkkkkkk!!!!!  ඔයා මට හිනා වෙනවද ආහ්...?? ඇයි දැන් මට බෑද එහෙම කරන්න..කෝ මේ හාවා..."

වටේම අත පත ගගා හොයන්නෙ මගෙ කන වෙන්න ඇති....

අපරාදෙ කියන්න බෑ ඇගිලි චූටි උනාට ඒ අතෙන් පාරක් ගහද්දි නම් ඒ පොඩි කම කැලේ.....

💫MAGIC SHOP💫(COMPLETED)Where stories live. Discover now