පස්වන කතාංගය😊😊

779 128 8
                                    

❤️දෛවය සොයා❤️

පස්වන කතාංගය 😊😊

මැද්දට පැනපු කෙනා කීවෙ "නූනාව හැමෝම දන්නවා. නූනත් හැමෝමව දන්නවානේ.🙈🙈 කන්න ගෙනාපු ජාති කමු කියලා. " 😂😂

"අනේ දෙවියනේ , කුකියෝ තාම මම ගෙනාපු බෑග් එකත් තියාගෙන ඉන්නේ, කාමරයක් දන්නෙත් නැහැ. 😓දැන් මේ හැමෝම ඉස්සරහ බෑග් එක ඇදලා කන්න දීල ඉන්න වෙයිද කියලා හිතුනත් , 😳😳නම්ජූන් මගේ ළගට ඇවිත් කතා කළා . 😍😍

"ඔයාට මම කාමරේ පෙන්නනම්. ටිකක් රෙස්ට් කරන්න" කියලත් කීවා. ඒ එක්කම ජින් නම්ජූන්ගෙ කනට කරලා මොකක් හරි කීවා. එතකොටම එයා එතන හිටපු කීපදෙනෙක් ට කතා කරලා මාව හදුන්වා දුන්නා.

“මේ ටේයොන්ගා ගෙ නූනා අනුත්තරා😍😍” කියලා.
ඒ ආදරණීය හැදින්වීම මාව තවත් හැගීම්බර කළා.😳😳 මොකද මම ටේයොන්ගා ව මුණ ගැහුනේ පැය කීපෙකට විතරයිනෙ.ඒත් ඒ පුංචි වෙලාවෙන් පස්සේ මම ටේයොන්ගා ගෙ සහෝදරියක් විදිහට එන්න තරම්😍😍.

  එතන හිටපු අයගෙන් කෙනෙක් කිම්. ඒ වගේම ජියා. ඒ නම් දෙක මං කීවේ නම්ජූන් මට ඒ දෙන්නව හදුන්වලා දුන්නේ මට තියන ඕනම ප්‍රශ්නයක් එයාලට කියන්න කියලා වගේම , ඒ 7 දෙනා නැති වෙලාවට කිම්ට පේන්නැතිවෙන්න කොහේවත් යන්නෙපා කියලත් මට උපදෙස් ලැබුණා. 😳😳😳

නම්ජූන් මාව කාමරේ පෙන්නන්න එක්කන් යන්න හැදුවත් ටේයොන්ගා මාත් එක්ක යන්නම් කියලා ආව. එක පෙළට තිබුනු කාමර පේළියක මැද කාමරේක යතුර මගේ අතට දුන්නා.😍

මගේ කාමරේට කෙලින්ම ඉස්සරහ තිබුනු කාමරේ ටේයොන්ගා ගෙයි ජේ හෝප් ගෙයි. මගේ දෙපැත්තේ කාමර වල නම්ජූන් ,කුකිටයි ජිමිනටයි එක කාමරේකුත් වෙන්වෙලා තිබුනා. ටේයොන්ගා ගෙ කාමරේට දෙපැත්තේ කාමර දෙකේ යූංගි වගේම ජින් හිටියා. 😶😶😶

එයාලා මගේ ආරක්ෂාව ගැන මෙච්චර හිතලද?🤔🤔 මං වෙනුවෙන් මෙච්චර දෙයක් මං බලාපොරොත්තු වුණේ නැහැ .😳😶

කාමරේට ආපු මම පොඩි වොෂ් එකක් දාගෙන බඩුත් අස් කරලා ඇදට වැටුනේ මහන්සිය නිසාමයි. තේ වෙලාවට කට්ටියට කැවිලි දෙනවා කියලා හිතාගත්තා. හවස 6ට විතර ජියා මාව නැගිට්ටෙව්වේ තේ බොන්න.කැවිලි පාර්සලෙත් අරගෙනම ඉතින් මාත් පහලට ආවා. 😊😊😊😊

For My Destiny ❤️ (Sinhala Ff Complete)Where stories live. Discover now