හත්වන කතාංගය😊😊

724 120 1
                                    

❤️ දෛවය සොයා❤️

හත්වන කතාංගය 😊😊

මම කාමරේට යන්නද?🤔 කියලා අහද්දිම මට ගොඩක් ආචාරශීලී විදිහට දොර ඇරලා දුන්නේ ටේයොන්ගා ,ඕනම වෙලාවක එයාගෙ කාමරේ දොර මට අරින්න කියලා bodyguards ලට කියල තිබුනු නිසා. 😍😍

මුලින්ම ටේයොන්ගා ගාවට ගිහින් බැලුවම හරියටම භාවනාවකට සම වැදිලා වගේ නිදාගෙන හිටියා.😴😴😴 ටිකක් වෙලා ටේයොන්ගා දිහා බලන් හිටපු මට ආපු වැඩේ මතක් වුණේ හීන් කෙදිරියක් ඇහුනම.

ඒ ජේ හෝප්. මම හෙමින් සැරේ එයා ගාවට පහත් වෙලා නලලට අත තිබ්බෙ කොහොමද? බලන්න. දෙවියනේ , ගිනි කබලක් වගේ හොදටම උණ.🤒🤒🤒🤒

දැන් මොකද කරන්නේ? ටේයොන්ගා ව නැගිට්ට්වන්නත් බැහැ. එයත් ගොඩක් අමාරුවෙන් නිදාගත්තේ.අනික් අයත් එහෙමයි. ස්ටාෆ් එකත් එහෙමයි. 😶😶😶

ඒ නිසාම මං ටිකක් කල්පනා කලේ මොකද කරන්නෙ ? කියලා.
හෙමින්සැරේ මම නාන කාමරයට ගිහින් පුංචි තුවායකුයි පුංචි වතුර බේසමකුයි අරගෙන ඇවිත් ජේ හෝප් ලගින් වාඩි වුණා .😶😶

ඕඩික්ලෝන් ටිකක් ඔලුවට දාල හෙමින් මසාජ් කරලා එතනම තිබුනු ලේන්සුවකට ඕඩික්ලෝන් දාලා නලලින් තිබ්බේ පැලැස්තර යක් වගේ වෙන්න  . 🤕🤕ඊට පස්සෙ පොරවගෙන හිටපු blanketඑක අයින් කරලා හෙමින් සැරේ අත් දෙකයි කකුල් දෙකයි තෙත සාලුවෙන් පිහදැම්මා. 😐😐😐

උණ ගතිය හොදටම තිබුනු නිසා ජේ හෝප් නිදාගෙන හිටියෙත් වෙව්ල වෙව්ල. පැය දෙකක් විතර එකම විදිහට තෙත මාත්තු කරද්දි ඕඩික්ලෝන් පැලැස්තර මාරු කරද්දි උණ ගතිය අඩු වුණා .😶😶😶

හොඳටම එලිය වැටෙන්නත් වෙලාව ළග නිසා මම ආපහු කාමරේට ආවෙ ජේ හෝප් හොදින් කියල තේරුණාට පස්සේ. ඒවගේම බේසමත්,තුවායත් තිබුනු තැන තියලා.😐😐මොකද ?මම මේ දේවල් කළා කියලා දැනගත්තොත් තවත් ඔහු අපහසුතාවට පත්වෙයි කියලා හිතුන නිසා.😐😐😐

ආපහු කාමරේට ඇවිත් මට නිදිමරලා තිබුනු නිසාම මට හොඳටම නින්ද ගියා. නැගිටුනේ ජියා මට ඇවිත් කතා කරද්දි. 😬😬😬
මම ඉන්දියාවේ ඉන්න අන්තිම දවස😪😪  තව බොහොම පොඩි වෙලාවකින් මං මේ පුංචි පවුලෙන් ඈත් වෙනවා. 😪😪😪මතක් වෙනකොටනම් ඒ ගැන හිතට දැනුනේ දරාගන්න අමාරු වේදනාවක්. කොහොම වුණත් ඉක්මනට බඩු අහුරගෙන මම කාමරෙන් එලියට ආවෙ කට්ටියත් එක්ක ඉන්න හම්බෙන අන්තිම වෙලාව නිසා. 😐😐😐😐

For My Destiny ❤️ (Sinhala Ff Complete)Where stories live. Discover now