දොළොස්වන කතාංගය😊😊

1K 178 75
                                    

❤️ දෛවය සොයා❤️
දොළොස්වන කතාංගය😊😊 (අවසාන කොටස)

ජිමින මට ආදරේ කළාද?🤔 කොහෙත්ම නැහැ😊 . ජිමින මගේ හොරේ දැනගෙන හිටියා.🙈🙈 ඒ කොහොමද? කියලනම් මටත් තේරුනේ නැහැ . ඒත් මගේ හිත ජිමිනා මටත් කලින් කියවලා තිබුණා .🙈එදා නම්සන් කුලුන මුදුනෙදි මගේ ලගට ඇවිත් කීවෙ,"  ඊළඟ වතාවෙ හොසෙක් හියුන්ග් එක්ක එන්න" කියලා❤️. මගේ හිත කියෙව්වෙ කොහොමද?🤔 කියන ප්‍රශ්නෙ නිසාම මම ජිමිනට මූන දුන්නෙ ටිකක් ලැජ්ජවෙන්.🙈🙈🙈

කොහොම වුණත් මම ලංකාවට ඇවිත් මාස 8කුත් පහුවෙනකන් මට ජේ හෝප් ගැන ලොකු ආරංචියක් ලැබුනෙ නැහැ 😶. කලාතුරකින් එන පුංචි පුංචි ඉමෝජි මාව ජීවත් කලා කීවොත් හරි.🙄🙄

ටේයොන්ගා ට මගේ හිතේ තියන දේ කියන්න ඕන වුණත් ඒ ගැන මම මුකුත් නොකීවෙ මම කීවොත් ටේයොන්ගා කොයි විදිහට මේකට මැදිහත් වෙයිද? 🤔කියන එක මට හිතාගන්න බැරි වුණු නිසා🤐🤐. ජිමින මම ගැන හොයලා බැලුවත් අපි ඒ ගැන කතා කලේ නැහැ . 😶😶
කාලයත් එක්ක ජිමිනත් මාත් එක්ක ජේ හෝප් ගැන කතා නොකරපු නිසා මට තේරුණා හෝබි කියන්නේ හීනයක්ම විතරයි කියලා😢😢

එදා මගේ උපන්දිනය. අම්මා උදේම කීවෙ හෙට එයා අනිවාර්යයෙන් මනමාලයෙක් බලන්න දිනයක් දෙනවා කියලා😐😐😐 . ඒත් හෝප්? එයාව තවමත් අමතක කරන්න මට පුලුවන් කමක් තිබුනෙ නැහැ 🙁🙁. දවසින් දවස මගේ ආදරේ වැඩිවුනා මිසක් පොඩ්ඩක්වත් අඩු වුණේ නම් නැහැ . 😢😢😢😢 ඒත් මේ වතාවෙ අම්මට විරුද්ධ වෙන්න ශක්තියක් මට තිබුණේ නැහැ .😐😐😢

කොහොම වුණත් මම ගෙයින් එලියට ආවෙ අම්මා මට කතා කරපු නිසා . 😐😐
දෙවියනේ , මගේ ඉස්සරහ ඉන්නෙ? 😶😶මට ඉස්සරහට වත් පිටිපස්සට වත් යන්න බැරුව මම එතනම නැවතුනා .😶😶 මගේ ඇස් ඉස්සරහ හිටියේ ජේ හෝප්. ❤️

ඒක ඇත්තක්ද?😶 නැත්නම් හීනයක්ද?😶 මගේ ඇස්වලින් කදුලු එක දිගට ගලාගෙන යද්දි ජේ හෝප් ඇවිත් මාව බදා ගත්තේ, "ඔයා කොහොමද ? මාව අමතක කරන්න හිතන්නෙවත් කියලා"  මගෙන් එහෙම ඇහුවෙ මට උනුසුම් හාදුවකුත් තෑගි කරන ගමන්.🙈🙈

හෝබි, ඔයා කොහොමද ?🤔 කොහොම වුණත් හෝබිට මට උත්තරයක් දෙන්න වෙලාවක් ලැබුනෙ නැත්තෙ ජිමිනත් හෙම්න් සැරේ වාහනෙන් එලියට ආපු නිසා😍. ඊට පිටිපස්සෙන් ටේයොන්ගා😍 වගේම කුකිත්😍 ආවා.

For My Destiny ❤️ (Sinhala Ff Complete)Where stories live. Discover now