Intro

4.3K 352 52
                                    

~All of my Life ~

කළු පාට වීදුරුවෙන් පිටත හැමදෙයක්ම මට හොදට පෙනුනට කළු පාට වීදුරුවෙන් ඇතලත ඉන්න මාව කාටවත් පෙනුනේ නෑ,.. කිසිම කෙනෙක් දකින්න උත්සහ කලෙත් නෑ,..
'
'
'

" මම ජීවත් වෙන එක් තත්පරයක් ගානේම ,
මම ජීවත් වෙන කාලේ ඇතලත මගේ කකුලට
පෑගෙන හැම වැලිකැටයක් ගානේම , මම ගන්න එක හුස්මක් හුස්මක් ගානේම..
මම මටම වෛර කරගන්නවා...
ඒත් මට අයිතියක් නෑ මටම වෛර කරගන්නවත්..
තව දුරටත් මටම කියලා අයිති නැති ජීවිතයකට මම වෛර කරන්නේ කොහොම ද ? "
'
'
'
'
'
'

"  මට අයිති නොවුන මගේ ඇස්වල හිස්බැල්ම යොමුවෙලා තිබුනේ ලොකුම ලොකු වීදුරුවේ රැදිලා තිබුන වැහි බිංදු දිහාවට... එක වැහිබිදුවක් එයාගේ බර ගොඩක් අමාරුවෙන් දරාගෙන යන්තමින් වීදුරුවේ රැදිලා තිබුනත් ඒකට උඩින් වැටුන ඊලග වැහිබිදුවේ පුංචි පුංචි බර දරාගන්න බැරුව ඒ බිංදු දෙකම බිමට රූටලා ගියා...  "

'
'
'
'
'

එයාගේ ඇස්වල තිබුනේ වේදනාව නම් නෙවේ... ඒ බය නෙවේ කියලාත් මම දන්නවා..
කේන්තිය එච්චර සෞම්‍ය නෑ...ඒ දේ මොකක් උනත්.. මෘගයා මෙල්ල වෙන්න ගන්නවා මට දැනුනා...

'
'
'
'
'
" හැම දෙයක්ම තීරණය වෙන්නේ තමන්ට ඕන විදියට නෙවේ.. "
'
'
'

A/ N - PLS Don't Skip ‼️‼️‼️

⚠️ අවබෝධයෙන් කියවීම පිණිස පොඩි හැදින්වීමක් කරන්න කියලා හිතුවා.. මොකද ඔයාලා අවබෝධයක් නැතුව කියවලා පස්සේ මට බනින්න ඉඩ තියන නිසා..

මේක මූලිකවම මානසික රෝගයන් Schizophrenia  ( හීනෝන්මාදය) , හා ඒ පුද්ගලන්ගේ මනසේ ඇතිවෙන සංකීර්ණ පැටලැවුනු සිතිවිලි එක්ක ගෙතෙන කතාවක්..

මුලින්ම කියන්න ඕන මේක FICTION නැත්තන් මන:කල්පිත කතාවක් විතරයි..

ඒ වගේම කතාවේ ප්‍රධාන චරිතය

-- -> ජෝඩ්න් ස්ටෝම්.... 

ඒ වගේම

---- > ටයිලර් බ්ලේස්

වැදගත්ම දේ මේකේ සමහර අන්තර්ගතයන්... ලංකාවට එහෙමත් නැත්තන් සංයමය හා සංස්කෘතියෙන් පිරුණා කියලා අපි හිතාගෙන ඉන්න ලංකාවට නොගැළපෙන්න පුළුවන්..

අපි දන්නේ ගොඩක් වෙලාවට හැමදේකම සුදු පැත්ත විතරයි.. කළු පැත්ත ගැන ඔයාලගේ ඇස් අරින්නයි ඕන...

ලංකාවේ මේ වගේ කතා ඕන තරම් ඇති.. ඒත් අපි ඒවා දන්නේ නැති නිසා.. එහෙමත් නැත්තන් හොයන්නේ නැති නිසා අපි දන්නේ නෑ මේ වගේ කතාත් තියනවා කියලා..
නැත්තන් මානසික රෝහල් මේ විදියට පිරිලා යන්නේ නෑ කවදාවත්....

හිංසනය ( abuse ) 🚫/ ඒ වගේම මේකේ Mature පාට්ස් තියෙනවා..

Child Abuse / Abuse කියන්නේ මේ ලෝකේ නැති දෙයක් නෙවේ.. ඒත් කතා කරන්නේ නැති දෙයක්.. ඒකම මේ දේ වැඩිවෙන්න හේතුවක් වෙලා ඇති. 

ආදරය රාගය අතර බැමි බිදින කතාවක්...

මේක හැගීම් එක්ක වෙන ඝට්ටනයක්..

ENJOY  !

And manage yourself ~⚠️

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Where stories live. Discover now