INTRO

4.6K 385 10
                                    

-BLACK DRAGON'S LOVE- 🖤🖤

- intro -

ආත්ම හතරක
හිරවුනු හිත් දෙකක
ප්‍රශ්නාර්ථයකින් ඇරඹුනු
කොමාවකින් අවසන් වුනු
🖤🖤 ආදර කාතාවක් 🖤🖤

අපේ ජීවිත වල අපි දකින්නම ඕනි දේවල් ඉස්සරහා අපිව අන්ධ කරන්නත් .......විදින්න ඕනිම හැගීම් ලග හිත ගල් කරගන්න තරමටම අපිව අසරන කරන්නත් දෛවය මෙච්චර සෙල්ලක්කාර වුනේ ඇයි ?????

පාර්ක් ජිමින්-  පිටට අවුරුදු විසිහතරක ජීවිතේම සෙල්ලමක් කරගත්තු ....ජීවිතේ වගකීම් ලගදි ලිස්සල යන.....සෙල්ලක්කාර කොල්ලෙක් වුනත්.....වගකීම්,අවදානම්,මිලේච්ඡකම් වලින් පිරිච්ච බලවත් රහස් චරිතෙක අයිතිකාරයෙක්.....ආදරය කියන වචන හතර සෙල්ලමකට මායිම් කරපු මේ සෙල්ලක්කාර චරිතයේ ලපටි  හදවත අකීකරු ආදර හැගීම් වලට කොහොම ප්‍රතිචාර දක්වාවිද ??

කිම් මිකී      - පිටට  අවුරුදු විසිහතරක ප්‍රීතිමත් තරුනියක්...වගකීම්  ගැන ඉහටත් උඩින් හිතන...කටකාර ,කරුනාවන්ත සාමාන්‍ය ගෑනු ලමයෙක්......ඒත් අදුරු අතීතෙක හුස්මින් ජීවත් වෙන....පලීගැනීමෙන් ශරීරය ජීවත් කරවපු ශාපලත් යක්ශයෙකුගෙ දරුනු හදවතක හිමිකාරියක් .......ඒ හදවතේ එකපාරටම ආදරයක් ඇතිවුනොත්.....ඒ ගුප්ත හදවත ආදරය ඉස්සරහ මොන විදියට ප්‍රතිචාර දක්වන්න හදාවිද ??

ඒ ගැන දැනගන්න එකතු වෙන්න.......

* පාර්ක් ජිමින්,කිම් මිකී කියන්නෙ පිටට පෙන්නන ඇත්තම චරිත නෙමෙයි....එයාලගෙ ඒ අනිත් චරිත එක්ක හැංගිච්ච රහස් හිතාගන්නවත් බැරි වේවි.........ඉතින් රහස් ඔක්කොම එක පාර කියන්න බෑනේ.....කතාවෙ ඉදිරියෙදි ඔයාලට ඒ රහස් හැම එකක්ම දැනගන්න ලැබේවි.......

VIKII

BLACK DRAGON'S LOVE || PJM ✅Where stories live. Discover now