CHAPTER 5

1.3K 316 20
                                    

🖤🖤BLACK DRAGON'S LOVE 🖤🖤
🖤🖤CHAPTER 5 🖤🖤

ඒත් දොර ඇරපු ගමන් මිකී ඉන්න විදිය දැකලා ජිමින්ගෙයි ජිමින් ඉන්න විදිය දැකලා මිකීගෙයි ඇස්ගෙඩි එලියට පනින්න වගේ තිබ්බේ....

"ම්..මි..මිකී ...මොකද අතට උනේ...මොකක් වෙලාද මේ...."

" නෑ මේ නිකන්....එන්න ඇතුලට...."

" හ්ම්...ඔන්න ආව...දැන් කියන්නකො මොකද්ද උනේ කියලා....මගේ දිහා ඔහොම බලන්න එපා..."

" කව්ද බැලුවෙ....මම කියන්නම් ඉස්සෙල්ලා කියනෝකො මොකෝ මේ ඇගේ හැම තැනම ප්ලාස්ටර්...මම බයත් උනා ප්ලාස්ටර් යකෙක් දොර ගාව ආවෙස වෙලා නටනකොට 😅😅"

" තමුසෙ ඒකට ඇස් ගෙඩි දෙකත් අතට අරන් බැලුවෙ...."

( ඩටි මයින්ඩ් ඔන් කරපු බබාලා ටික ඒක ඕෆ් කරගන්න පැටව් 😅😂)

"හ්ම් ඔව්...මගේ අත තුවාල උනේ මම බාත් රූම් එකේ වැටුන නිසා ...."

"මොකක් වෙලාද වැටුනේ...ඇයි තාම පොලොවෙ පස් කනෝද තමුසෙ ආ"

" මෝඩයො ටයිල් එකේ පස් කන්න නෙමෙයි වෙන්නෙ ලෙවකන්න...මට එක පාරට කලන්තයක් ආවා ඒත් එක්කම මාව ලිස්සුවා...ආ...දැන් කියනෝ තමුසෙට මේ මොකද්ද උනේ කියලා..."

" ආ...ඒකද...මම මේ පොඩි රන්ඩුවකට ගියා....ඉතින් චුට්ටක් තුවාල උනා...මොනා උනත් මිකී ඔහෙගෙ ඔය අණ්ඩ කැඩිච්ච එක හොදයි...ඊයෙ අර කොල්ල ඉස්සරහ ඇදන් හිටපු ඇදුමෙ හැටි...කොච්චර කොටද...හරියට ඇදුමක් අදින්නවත් දන්නෙ නැද්ද ....අනික් මොකද එහෙම අදුරන්නෙ නැති කොල්ලො ඉස්සරහා එහෙම හිටියෙ.."

" මොනාද ජිමින් කියවන්නේ...මගේ ඇදුම ගැන කියන්නෙ ඔයාගෙ GIRLFRIEND ඇදගෙන ආව ඇදුමත් ඒ වගේනෙ ..කෝ ඒ ගෑනු ලමයා.......අනික  මින්හියුක් කියන්නෙ මම අදුරන්නෙ නැති කෙනෙක් නෙමෙයි....එයා ගැන මම දන්නෝ...මෙතන මම දන්නෙ නැත්තෙ ඔයා ගැන ...හරිනම් මම ඔයාව තමයි ගේ ඇතුලට ගන්න ඕනි නැත්තෙ...

මම අදින්නෙ මට ඕනි විදියට ....ඒක ඔයාට ප්‍රශ්නයක්නම් මට කරන්න දෙයක් නෑ....මට ඊයෙ මින්හියුක් එනව කියලා අමතක උන නිසා තමයි එහෙම ඇදන් හිටියෙ....ඊටත් වඩා මට ඕනිනම් මම අදිනෝ ඊටත් වඩා කොටට....😠😠 දැන් මොකද කියනවා හති දාගෙන ගෙදරට කඩාන් පාත් උනේ....

BLACK DRAGON'S LOVE || PJM ✅Where stories live. Discover now