chapter 22 part 1

1.1K 272 27
                                    

🖤🖤 BLACK GRAGON'S LOVE 🖤🖤
🖤🖤 CHAPTER 22 part 1 🖤🖤

ඒත් ඒ කෝලෙ එකේන් ජිමින්ගෙ මූනේ මෙච්චර වෙලා තිබ්බ ලස්සන හිනාව බලාගෙන ඉද්දි නැතිවෙලා ගියා...
.
.
ජිමින් කෙලින්ම බැලුවේ එයාගෙ නූනගේ මූන දිහා....

" නූනා මිකී කොහෙද...එයා ගෙදර ඉන්නවද...."

" ම්...මිකී රෑ එලියට ගියා ඇවිදින්න එද්දි පරක්කු වේවි කිව්වා..."

" ඕහ්...ශිට්...නූනා 😢😢😢"

" මොකද ජිමින් ...ඇ...ඇයි මොකද වෙලා තියෙන්නෙ.."

" මිකීව කිඩ්නැප් කරලා නූනා..."

" වට්...මිකීව...ඒක වෙන්න බෑ...මිකී කියන්නේ හොද ෆයිටර් කෙනෙක්..."

" නූනා මම යන්න ඕනි මිකීව බේරගන්න..."

" වෙයිට් ජිමින්...ඉස්සෙල්ල මොකද්ද කරන්න යන්නෙ කියන්න...."

" ෆයිටර්ස්ල ටිකත් අරන් යනවා මම... එච්චර අමාරු වෙන එකක් නෑ.... මම කවුද කියලා උන් අද තමයි දැනගන්නේ...මම ෆෝන් එකේ සිකියුරිටි එක අයින් කරනවා නූනා...ෆෝන් එක ට්‍රැක් කරලා තියාගන්න ...ඕකේ...පරිස්සමට ගෙදරට වෙලා ඉන්න..."

" ඉන්න ජිමින්...මේ නෙක්ලස් එක ගන්න...ඔයා ආරක්ශා කරාවි මේක "

නූනා ජිමිනට කුරුසෙක් තියෙන නෙක්ලස් එකක් දුන්නා..ජිමින්ගේ කමාන්ඩ් එකට දහදෙකෙන්ගෙන් යුත් ෆයිටර් ටීම් එකක් ජිමින් එක්ක මිශන් එකට ගියා...

ෆයිටර්ස්ලා දහයක් විතරක් අරන් ගියේ අවදානමක් ගන්න බෑ ඊට වඩා අරන් ගිහින්....ජිමිනුත් ඉක්මනට එයාගෙ අවුට්ෆිට් එක චේන්ජ් කරන් එයාලට එන්න කියලා එවලා තිබ්බ ලොකේශන් එකට ගියා....

ටික වෙලාවක් යද්දි  ජිමින්ගෙ වාහනේ එක පාරට නැවතුනේ හිතාගන්න බැරි විදියට...ජිමින් හැමෝටම සාප කර කර වාහනේ ස්ටාට් කරන්න හැදුවත් හරි ගියේ නැති නිසා ෆයිටර්ස්ලගේ වාහනේම ලොකේශන් එකට ගියා....

පැයක විතර ගමනකින් පස්සෙ එයාලා ලොකේශන් එකට ආවා...පාලු බිල්ඩින් එකක්....එතකොටම ආපු කෝල් එකක් නිසා ජිමින් නතර වෙලා කෝල් එක ආන්ස්වර් කලා....ෆයිටස්ලා කලින්ම එතනට එන්න කලින් මගින් බැහැලා බිල්ඩින් එක අවට තැන් තැන් වල හැංගිලා හිටියේ.... ජිම්න්ගේ ආරක්ශාවට එයා ෆයිටර්ස්ලා දෙන්නෙක් තියාගත්තා...

BLACK DRAGON'S LOVE || PJM ✅Where stories live. Discover now