CHAPTER 10

1.1K 303 13
                                    

🖤🖤 BLACK DRAGON'S LOVE  🖤🖤
🖤🖤 CHAPTER  10 🖤🖤

ජිමිනුත් ශේප් එකේ බෑග් එකත් අරන් එලියට ආවෙ විසිල් පාරකුත් ගහන ගමන්........
.
.

Next day......

ජිමින් උදේ ඉදන්ම කන්නාඩිය ගාව ඇලවිලා වගේ එහාට හැරෙනෝ මෙහාට හැරෙනෝ....එක ඇදුමක් ඇදන් කාමරෙන් එලියට අඩිය තිබ්බ ගමන් ආයෙත් වෙන ඇදුමක් ඇදගන්න යනෝ.....

සුගාටයි එයාගෙ වයිෆ්ටයි මේ වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ....වෙනදට ටිකක් playboy  style එකට ඇදුම් තෝරන ජිමින් අද පුලුවන් තරම් කියුට් විදියට පේන්න ඇදුම් තෝරනකොට කෝමත් තමන්ගෙ ලග ඉන්න අයට ඒ වෙනස හොදට තේරෙනවනේ.....

සුගාටත් තමන්ගෙ මල්ලිගෙ මේ වෙනස ඉක්මනටම තේරුන....ඉතින් ජිමින් කන්නාඩිය ලග නටන කෝලම සුගා දොරට හේත්තු වෙලා බලන් ඉන්නෝ ජිමින් ඇස් කොනින් වගේ දැක්කා.....

ඉතින් ජිමින් ශේප් එකේ කාමරෙන් යන්න හැදුවෙ....ඒත් සුගා ජිමින්ව කොලර් එකෙන් ඇදගෙන ගිහින් කමරේ දොරත් වහල ජිමින් දිහා කන්න වගේ බලන් හිටියා....

" හරි පොඩිඑකා....දැන් කියපන්කො උබ මොකාටද ඔය එන්න හදන්නෙ කියලා...."

" අනී හියුන් ....මොකාට එන්නද....."

" ජිමිනා....ගොනා හැරෙද්දි පොල් පැලේට බඩු හරි කියලා මම දන්නෝ හරි...දැන් කියාන්....කව්ද ඒ කෙල්ල ...."

" ම්..ම්....මොන..මොන...කෙල්ලද..."

" ඔව් මම අහන්නේ මොන කෙල්ලද කියලා...ඔන්න කියාන් කියාන්...මම සප් එකක් දෙන්නම් බොක්කෙන්ම...මට experience තියෙනෝ දන්නෝ නේ......"

"මේකයි හියුන්...ඊයෙ මේ...මාව මිකී....නෑ මම...මිකීව ක්...කි....නෑ මම හිතන්නේ හියුන් මම මිකීට කැමතියි...මිකිත් මට කැමතියි .....ඉතින්...."

" ඉතින් බම් මිකී නෙමෙයිනෙ පලවෙනි කෙල්ල උබ ඕම කැමති වෙච්ච.....ඉතින් ඔච්චර නටන්නේ මොකද ආ...."

" ආශ්...නෑ හියුන්....මේකයි...මේක එහෙම නෙමෙයි මම ඇත්තටම මිකීට ආදරෙයි....මිකීව මට විශේශයි....කවද උනාද දන්නෙ නෑ ....ඒත් මම මිකීට හුගක් ආදරෙයි....අනේ අනේ...හියුන් උදව් කරන්න හොදේ...."

BLACK DRAGON'S LOVE || PJM ✅Where stories live. Discover now