chapter 19

1.1K 270 36
                                    

🖤🖤BLACK DRAGON'S LOVE 🖤🖤
🖤🖤 CHAPTER  19 🖤🖤

" අජුම්මා.....බඩගිනී....
.
" ඔච්චර හයියෙන් කෑ ගහන්න එපා පොඩි මහත්තයා....පොඩි බේබි නිදි තාම...."

" හ්..මට ඕනි නම් මම කෑ ගහනවා 😏😏😏 ....අනික මට ඔය අනිත් අයගෙන් වැඩක් නෑ...මට ඕනි විදියට මන ඉන්නේ...."

"හා...හා...ඕනි විගඩමක් නටාගන්න...."

"ආජුම්මා ඔය කොහෙද යන්නේ.....මොනාද  ඔය අතේ..."

" මේ පොඩි බේබිට් බ්‍රෙක්ෆස්ට් ...ඊයෙ රෑ හොදටම බීල....අමාරු ඇති කෙල්ලට. ....ඔයාට කෑම ඇති මේසෙ.... "

" පුහ්....බීල ආවනම් එයාට එහෙම්ම ඉන්න දෙන්න අජුම්මා....ඔයා මොකටද නැහෙන්නෙ..."

" එහෙනම් ඔයාට තමයි ඉස්සෙල්ලම ඒ හැන්දෙනෙ   බෙදන්න වෙන්නේ...."

ජිමින් අජුම්මටත් ගස්සගෙන ගිහින් කෑම කන්න ගත්තා....අජුම්මා උඩට ගිය ගමන්ම ආයේ පහලට ආවෙ මූණත් දෙක කරන්....

" ඇයි අජුම්මා කාමරෙන් එලෙව්වද 😂 හොද වැඩේ වැඩි හොද කරන්න ගියාට"

" ඒ ළමයා උදේම ගිහින්.... "

ජිමින් කෑම කාලා ඉවර වුනාම යුනිවසිටි යන්නෙත් නැති නිසා ගැන්ග් එකේ ඩීල්ස් ගැන බලන්න ගියා.... මිකීව අමතක කරන්න හොදම ට්‍රික් එක කාර්‍යබහුල වෙන එක .....
.
.
.
.
.



(Time passed)

" හයියෝ පොඩි බේබී ....මොකද මේ...බලන්න ඇග  හැමතැනම ලේ ... ඇදුමුත් ඉරිලා.... බලන්න ඒ මදිවට හොදටම බීලා....මොනාද උනේ......"

" ශ්...ශූ...ජස්ට් ශටප් ප්ලීස්.... හික්ස්.... කෝ අර මිනිහා නෑනේද ගෙදර .... අජුම්මා.... කන්න හදන්න මොනා හරි.... ඉක්මනට...මම වොශ් එකක් දාගෙන එද්දි කෑම ලැස්ති කරලා තියන්න..."

ඩීල්ස් වල වැඩ වගයක් බලන්න තියෙනවා කියලා ජිමින් එයාලගෙ මේන් හවුස් එකේ දවස් දෙක තුනක් නතර වෙන්න තීරණය කරපු  නිසා අජුම්මට ටිකක් හරි වැඩ අඩු වුනා....

මිකී දෙවෙනි දවසෙත් හොදටම බීලා ඇදුනුත් බාගෙට ඉරාගෙන ගෙදර ආවෙ....මිකී වොශ් එකක් දාලා එනකොට අජුම්මා කෑම හදලා තිබ්බා...මිකී ආව ගමන් කිසි කතාවක් නැතුව  කෑම ටික කාලා නැගිටලා යන්න හද්දි අජුම්මා මිකීගෙ අතින් අල්ලගත්තා...

BLACK DRAGON'S LOVE || PJM ✅Where stories live. Discover now