CHAPTER 8

1.3K 312 14
                                    

🖤🖤BLACK DRAGON'S LOVE  🖤🖤
🖤🖤CHAPTER 8🖤🖤

මිකී හිටපු නින්දෙ හැටියට මිකීට දොර ඇරියත් ඇස් දෙක හරියට ඇරගන්න බැරි උනා.....අමාරුවෙන් කොහොම හරි ඇස් දෙක ඇරගත්ත ගමන් මිකී බැලුවෙ ඇවිත් හිටපු කෙනා කව්ද කියලා.................

දොර ගාව කවුරු හරි කොල්ලෙක් හිටගෙන ඉන්නෝ....මිකී  ඇස් දෙකත් පොඩි කරලා කොල්ලා දිහා බලලා අංශක අනූවටම නැවිලා ආචාර කලා...

" ඔහ්...හායි...නෝ...නෝ...අයි මීන්...අන්‍යාසයෝ...ඔය ලස්සන මහත්තයා කවද කියමු බලන්න...."

" මියානේ මේ වෙලාවෙ කරදර කලාට...මම ආවෙ මගේ මල්ලිව එක්කගෙන යන්න...ඇත්තටම සමාවෙන්න මේ වගේ වෙලාවක කරදර කලාට....ආ...කියන්න අමතක උනානෙ මගේ නම ..මම පාර්ක් සුගා.....කෝ මගෙ මල්ලි නිදිද...."

" හම්මූ...ඔයාද අර කොටාගෙ අයියන්ඩි....ඕ...අන්‍යාසයෝ ඔප්පා....මම මිකී....ජිමින්ගෙ යාලුවෙක්....ඔප්පා මාර හැන්සම්නේ...මට අර කොටා කිව්වා ඔයාට gf කෙනෙක් ඉන්නෝ කියලා....හී...ඉන්නත් ඕනි...ඔය සුදු මූන....අම්මො...මට කලන්තෙත් වගේ....වැරදිලාවත් ඔයාගෙ gf boot එක තිබ්බොත් මම ඉන්නෝ ඔයා වෙනුවෙන්...හික්ස්...ආ මේ කොටා ගන්න නේ ආවා කිව්වෙ....

ඔන්න ඉන්නෝ සාලෙ මැද්දෙ වල් ගෙම්බෙක් චොර උනා වගෙ...අරගෙන යන්න...මට උගෙන් වැඩක් නෑනේ....."

" හා හොදයි....කුමාවො"

සුගා හිනාවත් තද කරගෙන ගේ ඇතුලට ගිහින් ජිමින්වත් අත් දෙකෙන්ම උස්සගෙන මිකීටත් යන්නම් කියාගෙන ගියා....ජිමින්නම් ඒත් නිදි සැපට..මිකිත් කොහොමහරි බඩගාගෙන ඇදට නැගගත්තා.....
.
.
.
.
.
.
.

ජිමිනුයි මිකීයි උදේ නැගිටිද්දි ඔලුවත් අල්ලගෙනමයි නැගිට්ටෙ...ඊයෙ බීපු හැටියට ඔලුවක් උස්සගන්නත් පුලුවන්ද දන්නෙ නෑ.....දෙන්නම එයාලා කොහොමද ඇදේ ඉන්නෙ ...මොනාද ඊයෙ උනේ කියලා මතක් කරද්දි තමයි නටපු ඩෙගා ඔක්කොම ඔලුවෙ ප්ලේ වෙන්න ගත්තේ.....

" noooooo...අන්දේ..."

වෙච්ච දේවල් මතක් වෙච්ච ගමන් ජිමිනුයි මිකීයි දෙන්නම කෑ ගැහැව්වෙ ලෝකෙ පෙරලෙන්න වගේ....( කෑ ගැහැව්වෙ දෙන්නා දෙන්නගෙ ගෙදර ඉදන්....😂😂😂)

BLACK DRAGON'S LOVE || PJM ✅Where stories live. Discover now