3rd Meow🥀

769 236 29
                                    

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------

3rd Meow 🥀

📞 " යෝබෝසෙයෝ "

📞 " හනාආආආආආආආආ........................"

📞 " ඌයි ඌයි.. මගේ කන හලෝ...."

මට ඒ එක්කම මතක් උනේ මම උදේ අන්දපු බ්ලේසර් එක... හොබා එහෙට මෙහෙට වෙනකන් ඉදලා මම බ්ලේසර් එක පිටිපස්සේ පැත්තේ ගැහුවා හොබාරී සරන්හේ කියලා... හොබාට හොබාරී කියන වචනේ තරම් පේන්න බැරි එකක් තවත් නැතුව ඇති... විශේෂයෙන්ම කට්ටිය ඉන්න තැන... අනිවාර්යයෙන් මෑන්ගේ මූන අටපට්ටම් වෙනවා...

කොහොමත් හොබාට බ්ලේසර් එක අන්දන්නෙ මම නිසා සැක හිතුනෙත් නෑ... තව මං හොබාගේ රින්ගන් ටෝන් එකත් මාරු කලා...

-----------------------------------------------------------

Author pov ~
Meanwhile Hoseok

" ගුඩ් මෝනින් සර්.."

" ගුඩ් මෝනින් "

හෝසොක් හිටියේ cats' eye art galary එකේ ඇතුලට යන ගමන්... යන මග දිගට හැමෝගෙම අවධානය යොමුවෙලා තිබුනේ හෝසොක්ට නිසා හෝසොක් නම් හිටියේ අපහසුතාවෙන්...මොකද හෝසොක් ආර්ට් ගැලරි එක ඇතුලේ ටිකක් ආඩම්බරකාරයෙක්... ඒ වගේම තද නීති තියෙන කෙනෙක්... කොහොම උනත් හෝසොක්ගේ පස්සෙන් එන කෙල්ලොන්ගේ නම් අඩුවක් තිබුනේ නෑ

📱📱📱📱📱📱 [ phone rings]
හොබාරීඊඊඊඊඊඊ සරන්හේඒඒඒඒඒඒඒඒඑ....

" මොහ්?...ආයිශ් හනා... නෝ මිච්චෙස්සො "

හෝසොක්ට ඒ එක්කම ආපු කෝල් එකක් නිසා හෝසොක් බය උනේ දාලා තිබුන රින්ගින් ටෝන් එකට...

" අර්ර්ර්ර්ර්ර් පොලොව පලන් යන්න තරම් ලැජ්ජයි... මම කොහෙටද දුවන්නේ දැන්... හැපූ... මුන් නංගිලා නෙමේ දේව සාප..."

හෝසොක් අතෙන් මූනත් වහගෙන යන තැනක් හිතාගන්න බැරුව ඉදියේ.... වටේ එකතු වෙලා හිටපු අයත් හිනාව නවත්තගන්න බැරුවයි ඉඳියේ... මොකද හනාගේ වොයිස් එක ඒ තරම් ලස්සනයි...

" මචන්... අපි අරහෙට යන්..."

" ආහ්... ගමියා... "

ඒ එක්කම හෝසොක්ගේ වාසනාවට වගේ ආවේ බෝ ගම්... බෝ ගම් කියන්නේ cats' eye art galary එකේ ceo... ගැලරි එක අයිති සුගාට උනත් සුගා මේ හැමදේකින්ම ඈත් වෙලයි ඉඳියේ..

MEOW MEOW || MYG ✔️Where stories live. Discover now