12th Meow🥀

695 202 5
                                    

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
--------------------------------------------------------------------------------

( Author - ම්ම්හ් ම්ම්හ්... මගේ මේ historical language ගන්න දෙයක් නෑ....අනේ සමාව භාජනේට දාලා කියවන්න ඈ ... ෆීල් වෙන්නෙ නෑ වගේ නිකන්.. සින්දුව හෙට අහන්න 😂 අද එක දුක නෑ😂 කැමති අය i need you piano version එක අහන්න එපිය ඉවර වෙනකන්...)

12th Meow🥀

" හේසූ! "

" නිලධාරීතුමනි? "

ලී සන් කිව්වේ හේසූ ලගට එන ගමන්... ජන්ග්ත් ලී සන්ගේ පිටිපස්සෙන්ම ආවේ හේසුව පහුගිය ටිකේම නොදැක්ක නිසයි...

" මැයව අත් අඩංගුවට ගනු!! ... වහාම!! "

ඒ එක්කම ආපු සෙබලු පිරිසක් හේසුව වට කරගද්දි හේසූ වගේම ලී සන්, ජන්ග් දෙන්නගෙත් මූනු වෙනස් උනේ මුකුත් හිතාගන්න බැරුවයි...

" කුමක්ද මේ සිදු කරන්නේ? කාගේ අණක්ද? "

" සමාවන්න කුමරුනී ... මේ රජුගේ අණ..! "

" පියාණන්? "

ලී සන් කිව්වේ කලබලෙන් වගේ...මොකද ලීසන්ට වැටහීමක් තිබුනේ නෑ ඇයි රජතුමා මෙහෙම දෙයක් හදිසියේම කලේ කියන එක ගැන..

" ඔරබොනී....!!! අනේ නිලධාරිතුමනී මා මුදාලන්න "

හේසු කිව්වේ අඬන ගමන්...හේසුව සිර භාරයට ගනිද්දි ජන්ග් ඒ පස්සෙන්ම යන්න ගියා... ලී සන් කෙලින්ම ගියේ පිය රජු හමුවෙන්න

*************************************************

ඒ අතරේ,
( රජුගේ කුටිය තුල)

" රජතුමනී ඈව වහා ඉවත් කල යුතුයි..."

" ඈව දැනටමත් අත් අඩංගුවට රැගෙන අවසන්... මා සූදානම් වන්නේ ඈ මරා දැමීමටයි..."

රජතුමා උත්තර දුන්නේ හේරා අහපු ප්‍රශ්නෙටයි... හේරාගේ බොරු වලට රැවටුන රජතුමා හේසුව අත් අඩංගුවට ගන්න කියලා අණ කලේ හේසුව මරලා දාන්නයි...

" නැත රජතුමනී.. ඈව මා හට භාර දෙන්න... මා ඔබතුමාගේත් කුමරුගෙත් මාර්ගයෙහි ඇති සියලු බාධක ඉවත් කර දෙන්නම්..."

" නුඹට හැකිද? කුමරු කුඩා කල සිටම බොහෝ අනතුරු වලට මුහුණ දුන්නා... "

MEOW MEOW || MYG ✔️Where stories live. Discover now