10th Meow🥀

708 211 18
                                    

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------

10th Meow🥀

මම කෙලින්ම නින්දට වැටුනේ හෙට මුකුත් නරක දෙයක් වෙන්නෙපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්...

Next day

උදෙන්ම ඇහැරලා මායි ජූනයි කතා උනා හෝසොක් ගැන ඇහැ ගහන් ඉන්න.... ගමියා ඇරෙන්න අපි හැමෝම ගෙදර හිටියේ.. ගමියා නම් ඉස්සරහට තියෙන exhibition එකේ වැඩ නිසා ආට් ගැලරි එකට යන්න ලෑස්ති වෙලා හිටියේ...

" ඔප්පේ.... මේ ඔයාගේ ලේන්සුව... "

හනා කෑගහගෙන ගියේ ගමියා ලඟට... හනා ගමියගේ අතෙන් ලේන්සුව තියද්දි ගමියා හිනා වෙලා හනාගේ ඔලුවත් අතගාලා මුකුත් නොකියම යන්න ගියා... ඇත්තටම එයා හනාට ආදරේ නැද්ද?? මට හිතුනෙ එහෙම... මගේ හිත කිව්වෙම ගමියා හනාට ආදරෙයි කියලා... ඒත් මම මොකද්ද කරන්න ඕනේ.... මට තවත් මගේ හැඟීම් හිරකරගෙන ඉන්නත් බෑ... අනේ මන්දා එකක් ඉවර වෙද්දි තව එකක්...

Yoongi pov end ~

************************************

Hana pov~

" අද දෙන්නම්කො මං ඔය පූස් නාම්බට උණ ගැනෙන්න... වෙනදට මට නේ බනින්නේ... අද බලමුකෝ..."

චීන හෝටල් කෝකියෙක් මං
රෑට දෙන්නම් කන්කුන්
හරි සන්සුන්
නම සුන් සුන්.... ඕයේ කැරකිලා දෙකට නැමිලා...

මම ශේප් එකේ කිචන් එකට රින්ගුවේ මග් එකකුත් උස්සන්... ඒ මග් එක අරගෙන මම පැන්ට්‍රි එක ඇතුලට දාලා අයිනෙන්ම තිබ්බේ ඇරපු ගමන් වැටෙන විදියට.... බුහ් හහ් හා... මරාගෙන මැරෙන මූඩ් ඔන්....

" හනා....".

" සුගතන් ඔප්පේ..... මං කිචන් එකේ....."

හරේ බඩු එනෝ.... වලියට වරෙන් පුතා... අයෑම් වෙයිටින් යුන්ගිකැට් .... මම හිත යටෙන් උඩ පැනලා හිනා වෙන ගමන් මුකුත් නොදන්න ගානට ෆ්‍රිජ් එක අවුස්සන්න ගත්තෙ යුන්ගි ඔප්පා මගේ නම කියපු නිසයි...

" මොකෝ මෙතනට වෙලා කරන්නේ...?? "

" අහ් මම මේ අලුත් කෑමක් හදන්න යන්නේ... පුලුවන් නන් ඔය පැන්ට්‍රි එකෙන් මට අරන් දෙන්නකො මෙශරින් කප් එකක් ඇති..."

MEOW MEOW || MYG ✔️Where stories live. Discover now