13th Meow🥀

638 204 8
                                    

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-----------------------------------------------------------------

13th Meow🥀

( සුභ ගමන්... මගේ පළමු ආදරේ.... ඔබම වේවී අවසන් ආදරයත්...)

ලී සන් ඈතට ගිහින් අන්තිම වතාවට හේසු දිහා බලලා හිතුවේ ලොකු හුස්මක් වාතලයට මුසු කරන ගමන්....

ලී සන් ජන්ග් දෙන්නම ටික වෙලාවක් ඉඳලා යන්න ගියේ හේසුගෙ අනාගතේ යුන්ගිට භාර දීලයි...

" මියෑව්ව්...!! "

" අහ්.. හේසූ.... නුඹ කවදා වන තුරු මා හට මෙලෙස අමතන්නද සූදානම?? "

" මිය යන තෙක්.. ඊට පසුවත්..."

" ඔබව නම් තේරුම්ගත නොහැකියි...!"
.
.
.
.
.
.
.
කාලය ගත උනේ හරි වේගෙන්.... ලී සන් දින කීපයකට වතාවක් යුන්ගිගේ අවසර ඇතුව හොරෙන්ම හේසු දිහා බලන් ඉදලා යන්න යද්දි ජන්ග් දින කිපයකට දෙතුන් වතාවක් හේසුව හම්බවෙලා දුක සැප බෙදාගත්තා...

" යුන්ගි...! "

" ම්ම්ම්ම්???? "

" මා හට නිතරම හැඟෙනවා කවුරුන් හෝ මා දෙස බලා හිඳින බවක්... මා හට බියයි..."

" කිසිවෙකුත් නැත.... ඒ ඔබට හැඟෙන හැටි... නමුත් මා දැන් පවසන්නට යන දෙයට හොඳින් සවන් දෙන්න... ඉන්පසු ඔබේ තීරණය මා හට පවසන්න..."

" කුමක්ද?? "

" ලී සන්... ඔහු........ ඔහු ඔබට ප්‍රේම කරනවා... රහසේම... ම්..මා එය දැනන් උන්නා නම් මීට පෙර... "

" කුමක්ද?? "

" හ්ම්ම්... "

යුන්ගි මුල ඉදන් අගට සේරම විස්තර කියද්දි හේසු අහන් හිටියේ පුදුමෙන් වගේ...

" ලී සන් මා හට මගේම සහෝදරයෙක් ... ජන්ග් අයියණ්ඩි වගේමයි ඔහුත්... නමුත් මා හට ඔහු ගැන ඇත්තේ පසුතැවීමක්... මා නිසා ඔහු විඳවන එක මා හට වේදනාවක්.."

" හ්ම්ම්... ඔහුට ගැලපෙන අයෙකු හමු වේවි..."

යුන්ගි කිව්වේ ලොකු හුස්මක් ගන්න ගමන්... හේසූ ලී සන්ව සහෝදරයෙක් විදියට දැකපු එක යුන්ගිට සහනයක් ගෙනාවේ යුන්ගි තමන් හේසූ ලී සන් දෙන්නා අතරට ආවා කියලා පසුතැවිලි උන නිසයි..

MEOW MEOW || MYG ✔️Where stories live. Discover now