පෙරවදන

984 84 4
                                    

කොරියාවේ ධනවතුන් අතරින් 20 වෙනියාට උරුමකම් කියන අධි සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන ජිවිතේ ක්ලබ් වලටයි පාටිස් ⁣වලටයි ගෙවිලාම යන දඟකාර ඒ වගේම හිතුවක්කාර  කෙල්ලෙක්....නමින් එයා විශූ ආකේශ්මා වයස අවුරුදු 21...දුඹුරු පාට ඇස් දෙකක් තියෙන එක සැරයක් දැක්කාත් ආයේ හැරිලා බලන්න හිතෙන කෙනෙක්.....පවුලේ එකම දරුවා වෙච්ච විශූට පරම්පරා හතරක ධනයකට උරුමකම් තියෙනවා.....කොච්චර සල්ලි තිබ්බාත් මානසික නිදහසක් නැති විශූ බලාගෙන ඉන්නේ ඇත්තටම තමන්ට ආදරේ කරන කෙනෙක් ලැබෙනකන්....ඒත් දවසක් ක්ලබ් එහේකදි විශූට කෙනෙක්ව හම්බෙනවා......එයා විශූගේ ජිවිතේ වෙනස් කරන්න බලපායිද.......

                            පාර්ක් යුනාරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

            
               පාර්ක් යුනාරා....විශූගේ හොඳම යාළුවා.....හොඳම යාළුවා කිව්වාට විශූට වඩා හාත්පසින්ම වෙනස්.....විශූගේ වැරදි නතර කරන්න යුනාරා නොකරන දෙයක් නෑ....විශූගේ ඔම්මායි අප්පායි බිස්නස් වලට හිරවෙනකොට විශූගේ තනිය මැකුවේ යුනාරා.....⁣යුනාරාගේ ඔම්මායි අප්පායිත් බිස්නස් වැඩ වලට වැඩි හරියක් ඉන්නේ රටින් පිට නිසා ⁣දෙන්නාම හැදුනේ තනියෙන්....විශූට යුනාරා මීට් වෙන්නේ බිස්නස් පාර්ටි එකකදි...එදා ඉඳලා විශූගේ හැමදේකදිම ලඟ හිටියේ යුනාරා....😌

                පාර්ක් ජිමින් යුනාරට ඉන්න එකම සහෝදරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


                පාර්ක් ජිමින් යුනාරට ඉන්න එකම සහෝදරයා.....ජිමින් කවදාවත් කැමති නෑ තමන්ගේ එකම නංගී විශූ වගේ කෙල්ලෙක් ආශ්රේ කරනවාට....එයා හැමදාම කිව්වේ විශූගෙන් ඈත් වෙලා ඉන්න කියලා විතරයි.....පලවෙනි ආදරෙන් බැට කාපු ජිමින් එදා ඉඳලා ආදරේ කියන වචනේටත් වෛර කරන්න ගත්තා......

පලවෙනි ආදරෙන් බැට කාපු ජිමින් එදා ඉඳලා ආදරේ කියන වචනේටත් වෛර කරන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                පාර්ක් හියුන්ශික්......ජිමින්ගේ යාළුවා.....ජිමින්ගේ හොඳම යාළුවා වුනාට මෙයාට තියෙන්නේත් විශූගේ පුරුදුම තමා ක්ලබ් යන්නයි බොන්නයි තමා එයා වැඩියෙන්ම කැමති......හියුන්ශික් ගෙවන්නෙත් සෙල්ලාක්කාර ජිවිතයක්....

                    කිම් ටාශිර්යා ජිමින්ගේ පෞද්ගලික ලේකම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                    කිම් ටාශිර්යා ජිමින්ගේ පෞද්ගලික ලේකම්.....එයා ගැන වැඩිය ඕනේ නෑ 😁

                                විශූගේ ජිවිතේ කොහොම ගෙවෙයිද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

               
                විශූගේ ජිවිතේ කොහොම ගෙවෙයිද......එයා හොයන ආදරේ එයාට හම්බෙයි ද.......අපි බලමු ඉස්සරහට The war of Love සමඟ......❤️

වට්පැඩ් එකට කතා දාන පලවෙනි සැරේ මේක....සමහරවිට මගේ වැරදි අඩුපාඩු ඇති ......ඒකට සමාවෙන්න......😁
                

The War Of Love ❤️ ( Completed )Where stories live. Discover now