7 Chapter

398 74 21
                                    

7 Chapter

Dream Night පාර්ටි එකේදි වෙච්ච දේවල් වලින් පස්සේ ජිමින්ව මට මුණ ගැහෙන්නේම නැති තරම්.....මාව දැක්කාත් අහක බලාගෙන යන තරමට එයා වෙනස් වෙලා......මට ඒක දුකක් වුනත් ඒක ⁣මං කාටවත්ම පෙන්නුවේ නැත්තේ කවුරු ඉස්සරහාවත් මං දුර්වලයි කියලා පෙන්නන්න කැමති නැති නිසා.....ඒත් මට දරාගන්න අමාරුම දේ ටාශී ජිමින් එක්ක ඇඟේ ඇලී ඇලී යන එක.......සමහර වෙලාවට දෙන්නාම මං ඉස්සරහා හැසිරෙන්නේ හරියට ජිවිතේට ලව් කරලා නෑ වගේ.....මේ හැමදේම දමලා ගහලා කොරියාවට යන්න හිතුන වාර අනන්තයි......හිතේ දුක නැති කරගන්න මං ජිවිතේට කරපු නැති දේවල් පවා කරන්න පුරුදු වුනා......හැමදාම රෑට ක්ලබ් ගියා බිව්වා......ඒ වගේම මං පිරිමි ජාතියටම වෛර කරා......මං මටම වෛර කරා......කැම්පස් යන්නත් හිතේ ආසාවක් නැති නිසා හැමදේම දමලා ගහලා මං ආයේ කොරියාවට ආවේ මට තවත් පැරීස් වල ඉඳන් කිසි දෙයක් කරන්න හිතක් නැති නිසා.....😔💔

Present

Vishu pov

                         මං උදේම ඇහැරලා ලෑස්ති වුනේ යුනාව බලන්න යන්න......project එකේ තව ඉවර කරගන්න වැඩ ටිකක් තියෙන නිසාත් මමයි යුනායි කතා වුනේ එයාලගේ ගෙදරට වෙලා වැඩ ටික කරගන්න.....ජිමිනුත් ඉන්න නිසා තවත් වැඩ ලේසී වෙන නිසා මං ඊයේ රෑම යුනාට කතා කරලා එනවා කිව්වා.......

Time passed

මම යුනාලගේ ගෙදරට යනකොටත් ජිමින් ගෙදර හිටියේ නෑ.....ඒක මට එක අතකට සහනයක් වුනත් තව අතකට දුකක් ඒක....

                  " යුනා මේ අහපන්කෝ......උබලෑ ඔරබොනී එයාගේ සෙකට්‍රී එක්ක සෙට් ද......🙄 "

                  මං හිතේ මෙච්චර වෙලා තිබ්බ එකම ප්‍රශ්නේ යුනාගෙන් ඇහුවා......යුනාගේ ඇස් දෙකත් ලොකු වුනා මං අහපු එකට

                        " 😳😳 මොකද්ද යකෝ ඒ කිව්වේ අපේ මෝඩයා අර සක්කරවට්ටම එක්ක යාළුයි.......😡😡 අද මං ඔය සුදු හුනාව කළු කරලා නතර වෙන්නේ......😡  මං හිතුවේ අපේ මෝඩයා තාම අර කැම්පස් කෙල්ල ගැන හිතනවා ඇති කියලා.......😒💔 "

                        යුනා කිව්ව එකට මාව ගැස්සුත් මං ඒක ⁣පෙන්නන්නේ නැතුවම

The War Of Love ❤️ ( Completed )Where stories live. Discover now