Final Chapter

696 95 51
                                    


හොස්පිටල් එකෙන් ඇවිත් අදට දවස් තුනක් වෙනවා.....මං මේ වෙනකන් කාමරෙන් එලියට ආවේ නෑ......මට දැනෙන්නේ මගේ ජිවිතේම විකාරයක් වෙලා කියලා විතරයි.....පැරීස් ඉඳන් කොරියාවට ආව දවසේ ඉඳන් වෙච්ච දේවල් මං හිටිය විදිහ මං ඇස් ඉස්සරහා සැරෙන් සැරේ මැවිලා පේනකොට මට දැනුනේ මගේ ජිවිතේ නැති කරගන්න......ඒත් මට ඕනේ ජිවත් වෙන්න....මට ඕනේ ජිමින්ට පේන්නන්න මට එයා නැතුව ඉන්න පුළුවන් කියලා......ඒත් මට ඒ ඇස් දෙක ඒ මූණ දකිනකොට මට මාව අමතක වෙනවා.....😭😭

                       " වේහේ ජිමින් වේහේ......ඇයි ඔයා එයාවම තෝරගත්තේ.........මං පිස්සෙක් වගේ ඔයාට ආදරේ කරන්නේ.......වෛර කරනවා කියලා කිව්වට මං කොහොමද ඔයාට වෛර කරන්නේ.......😭😭😭 මට බෑ තවත් දුක් විඳින්න......මං මෙහෙම වැටෙන්නේ නෑ......"

                       මං ඇස් වලට උණපු කඳුලුත් පිහදගෙන ඇඳෙන් නැගිට්ටා......අපිලිවෙලට තිබ්බ කාමරෙත් අස් කරා......වොශ් එකක් දාලා ලෑස්ති වුනා ඔෆිස් යන්න......දවස් තුනකට පස්සේ මං රූම් එකෙන් එලියට ආවා......පහලට යනකොට ඔම්මයි අප්පායි යුනා එක්ක කතාවක......

                       " අන්න අපේ Queen එනවා ඔම්මා.......🙂 "

                       යුනා මාව දැක්කා විතරයි ඔම්මාට පෙන්නුවා......ඔම්මා මං දිහා බැලුවේ අවුරුදු ගානකින් මං දිහා බලනවා වගේ

                       "  චෙසෝහම්මිදා ඔම්මා අප්පා.....මං නිසා ඔයාලා මෙච්චර කල් දුක් වින්ඳා......ආයේ එහෙම වෙන්නේ නෑ......ඉස්සර හිටිය විශූ නෙමෙයි ඔම්මා දැන් ඉන්නේ.....මේ ඉන්නේ අලුත්ම කෙනෙක්.......කාටවත් බෑ මේ විශූව වට්ටන්න......😌 "
                      
                       "  යකෝ මැස්සෙක් ගිය උඩ....😂 උබ දවස් තුනක් රූම් එකට වෙලා මොනාහරි සැර දේවල් පාවිච්චි කරාද.....🤔 මෙච්චර වෙනසක්.......😊 "

                      
                       "  දැන් තමා මොලේ පෑදුනේ බන්.....මෙච්චර කල් ඉඳලා තියෙන්නේ හොඳ සිහියෙන් නෙමෙයි.......🙂 "

                         "  දේ දේ.....උබ දැන් මේ කොහේ යන්නද.......😒 "
                        
                         " ඔෆිස් බන්...මං බාර ගත්තු project එක ඉවර කරන්න ඕනේ.......යුනා පුළුවන් තරම් ඉක්මනට මට YJ Company එකේ ඕනර් එක්ක මීටින් එකක් ඕගනයිස් කරහන්.....ඒ වගේම මොඩ්ලර් කෙනෙකුත් හොයාහන්...."
                        
                         " දේ....මැඩම්....දේ.....🙂  යකෝ මං තොගේ යාළුවා.....දැන් එකත් අමතක වුනාද......😒 "

The War Of Love ❤️ ( Completed )Where stories live. Discover now