1 Chapter

583 78 11
                                    

1 Chapter

"විශූ............"
        අපේ ගේ දෙවනත් වෙන්නම කෑගහගෙන මගේ කාමරේට ආවේ මගේ අතිජාත යාළුවා යුනාරා..........
        "මොකද යකෝ බෙරිහන් දෙන්නේ....උබට පිස්සුද නැත්තන් හැටිද.....😒💔"
        "නෑ මං හිතුවේ උබ තාම නිදි ඇති කියලා ඒකයි කෑගහගෙනම ආවේ.....😁😁"
       " නිදාගෙන තමා හිටියේ ⁣තවුසේගේ ටකරන් සද්දේට මං ඇහැරුනේ.....අන්න අර එලියට පලයන්කෝ මට නිදාගන්න දීලා ඊයේ රෑත් හරියට නිදාගන්න බැරි වුනා ගෙදර එනකොට එලිවෙලා නිසා..." මං එහෙම කියලා ඇඳේ අනිත් පැත්ත හැරිලා ආයේ නිදාගත්තා......😴😴
       අනේ යකෝ තෝ ඊයෙත් ගියාද ක්ලබ් මං තොට හැමදාම කියනවා ඔය මඟුල් ගානේ යන්න එපා කියලා උබ අහන් නෑනේ රෙද්ද......😡😡 මං ආයේ උබට කතා කරන් නෑ ඔය සමයං නතර කරනකන් 😒
       යුනාරා එහෙම කියලා කාමරෙන් එලියට ගියා.....මං ඇඳේ ඉඳගෙනම කල්පනා කරේ මං ගෙවන ජිවිතේ ගැන.....🤔🤔 මගේ හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙන්න මං කරන්න දන්නේ ඇති වෙනකන් බීලා නටන්න විතරයි 😶 ආයේ නින්දක් අහලකටවත් එන්නේ නැති නිසා මං ඇඳෙන් බැහැලා වොශ් එකකුත් දාගෙන පහලට ආවේ යුනාරව ශේප් කරගන්න විදිහක්....මොකද ඒකි නෑ කියන්නේ මං තවත් තනිවෙනවා වගේ හැඟිමක්....මගේ හැමදේකටම ඉන්නේ ඒකි....අසනීපයක් ⁣වුන වෙලාවටත් මං ලඟට වෙලා මාව බලාගන්නේ යුනාරා. මගේ ඔම්මාටයි අප්පාටයි මාව බලාගන්න වෙලාවක් නැති තරම් අඩු තරමේ මං කෑවද බීව්වද ගෙදර ඉන්නවද කියලාවත් එයාලා දන් නෑ....එයාලා ඉන්නේ බිස්නස් ලෝකේ 😐😐😐 මට පේන්න බෑ 🤮 සතිගානකින් මං එක්ක එයාලා කතා කරලා නෑ....⁣ඔම්මාගේ සෙකට්රි හැමදාම මට සල්ලි දීලා යනවා මිසක් එයාලා මං ගැන හොයන් නෑ....ඒත් එයාලා දන් නෑ සල්ලි වලට හැමදේම ගන්න බෑ කියන්න....මට ඕනේ ආදරේ මං කැමති හැමවෙලේම එයාලා ලඟින් ඉන්න....ඒත් එයාලා හැමවෙලේම කරේ මගෙන් ඈත් වුන එක.....
       මං පහලට යනකොට යුනාරා ගිහින්.....මං එහෙමම මගේ කාර් එක අරන් යුනාරගේ ගෙදර ගියේ ආයේ ක්ලබ් යන් නෑ කියලා පොරොන්දු වෙන්නත් එක්කම.....😌
     "  යුනාරා......." සද්දයක්වත් නෑනේ මේකිගේ....."සුදු චූටියෝ......."මං යුනාට කතා කරගෙනම උඩ තට්ටුවට ගියේ මගේ බොක්කව හොයාගෙන ඒත් එක්කම පිටි පස්සේනේ ඇහුන කටහඬට මං එහෙමම නතර වුනා......
     "මොකද තමුසේ මෙහේ........."
     වෙන කවුරුත් නෙමෙයි යුනාගේ වන් ඇන්ඩ් ඔන්ලි බ්‍රදර්.....මං මේ ලෝකේ වැඩියෙන්ම බය කාටද ඇහුවොත් ඒ ජිමින් ඔප්පාට තමා 😐 මොකද එය කැමති නෑනේ මං යුනාරා එක්ක ඉන්නවට 😒 යුනාරගේ ලඟින්වත් තියන්න බෑ ජිමින් ඔප්පාව තනිකරම මෝටාර් එකක්......😁🤣
     "ආ....මේ.... ඔ....ප්පා මං ආවේ......යු....යු....යුනාරාව බලන්න......"
     "මොකද තමුසේ ගොත ගහන්නේ....ආහ් බොන ඒවාගේ සැරට දැන් තමුසේ ගොත වෙලාද 🤣🤣🤣 "
     "ඔප්පා මේ මං බොන ඒවා ගැන ඔයා හොයන්න ඕනේ නෑනේ ඒක මං බලාගන්නම්....ඔයා අනුන්ගේ සීනි කිරන් නැතුව ඉන්නකෝ මලවදේ......"
     මං එහෙම කියලා උඩට යන්න හැදුවා විතරයි ජිමින් ඔප්පා ඇවිත් මාව ඇදලා අරන් එලියට දැම්මා......ඒ ඇස් කේන්තියෙන් දිලිසෙනවා 
     "තමුසේ අදින් පස්සේ අපේ නංගී එක්ක තියෙන යාළුකම් අත් අරිනවා.....තමුසේ වගේ එකෙක් මගේ නංගී ලඟින් ඉන්නවටවත් මං කැමති නෑ අඩු තරමේ හුලඟක්වත් වදිනවාට මං කැමති නෑ" 😡😡😡" දඩස්......"

The War Of Love ❤️ ( Completed )Where stories live. Discover now