4 Chapter

398 70 11
                                    

One week later

විශූ ජිමිනුයි එකට වැඩ කරන්න පටන් ගන්න පලවෙනි දවස අද.....විශූගේ ඔෆිස් එකේ මීටින් එකක් ඕගනයිස් කරේ විශූගේ බලවත් කැමැත්ත මත......විශූගේ පාට්නර් විදිහට යුනාරා විශූ එක්ක එකතු වුනේ මේ වෙලාවේ විශූට යුනාව ඕනම මොහොතක් නිසා.....

" විශූ මීටින් එකට තව විනාඩි පහයි...."

" දේ...කට්ටියම ඇවිත් ද..... "

" නෑ.....😶 "

" ඒ කවුද "

" YJ Company එකේ චෙයාමන් තාම ආවේ නෑ....😐 "

" එතකොට එයාලගේ ඔෆිස් එකෙන් කවුරුත්ම ආවේ නැද්ද 🤨 "

" තාම ආවේ නෑ විශූ "

" ආහ් ඒකත් එහෙමද....හරි එහෙනම් අපි යමු එයාලා ආවේ නෑ කියලා අපිට බෑ අපේ වැඩ කල් දාන්න.....ඔයාලා ඉම්ෆොම් කරානේ "

" ඔව් විශූ මං ⁣දැන් ටිකකට කලිනුත් කතා කරලා කිව්වා....."

" හුම් "

විශූ මීටින් රූම් එකට ගිහින් මීටින් එක පටන් ගන්න හදනකොටම ජිමින් කැබින් එකට ආවා...

" ඕහෝ සොරි අපි පරක්කුද වුනාද...."

" නෑ Mr.Jimin "
යුනාරා උත්තර දුන්නා....

කට්ටියම තම තමන්ගේ අදහස් කිව්වා.....VA Company එකටයි YJ Company එකටයි පැවරුන project එක තමයි එයාල විසින්ම ඩිසයිනින් කරලා ෆැෂන් ශෝ එකක් තියන එක......විශූගේ එකම ආසාව ෆැෂන් ඩිසයිනින් නිසා කෙල්ල හරි ආසාවෙන් මේක කරන්න පටන් ගත්තේ......මීටින් එක පැය දෙකකට විතර පස්සේ ඉවර වුනේ.....කට්ටියම කැබින් එකෙන් එලියට යන්න හදනකොට

" එක්ස්යුස්මී Mr.Jimin මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ඔයාට...."

" දේ "

" Mr.Jimin මං කැමති ඔයා අපේ personal life එකයි business life එකයි පටලගන්නේ නැතුව ඉන්නවානම් 😊 "

" ඔයා ඔය කියන personal life එකේ අපි දෙන්නා ඔය කියන තරම් සමීප නෑ මං දන්න විදිහට.....අනික මට බේබද්දියෙක් එක්ක සම්බන්ධකමක් තියාගන්න වුවමනාවකුත් නෑ.....So....don't Misunderstand .....Ok..."

ජිමින් කිව්ව දේට කෙල්ලගේ හිත රිදුනත් කෙල්ල ඒක පෙන්නුවේ නැත්තේ ජිමින් ඉස්සරහා විහිලුවක් වෙන්න ඕනේ නැති නිසා.....

The War Of Love ❤️ ( Completed )Where stories live. Discover now