9 Chapter

416 79 14
                                    

විශූ කිව්ව දේත් එක්ක මං විශූගෙන් ඈත් වෙලා රූම් එ⁣කෙන් එලියට ගියේ ඩොක්ටර් හම්බවෙන්න........

" එක්ස්යුස්මී ඩොක්ටර්........"

" දේ ජිමින්.....ඇතුලට එන්න......"

" ඩොක්ටර් විශූට සිහිය ආවේ කොයි වෙලේද.......🥺🥺 ඇයි එයාට කිසි දෙයක් මතක නැත්තේ...... "

" එයාට සිහිය ආවේ අද උදේ......ඒ වෙලාවේ එයාගේ ගෙදර අයත් හිටියා එතකොට විශූ එයාගේ ඔම්මායි අප්පායි අඳුරගත්තා......එයාට ගොඩක් දේවල් මතකයි ජිමින්....."

" ඒත් ඩොක්ටර් එයාට මාව මතක නෑ.....එහෙම වෙන්න පුළුවන්ද 🥺 "
" ඔව් වෙන්න පුළුවන් ජිමින්....විශූගේ මතකේ වැඩිපුරම ඉඳලා තියෙන්නේ ඔයා ඒ වගේ අවස්ථා වල එයා වැඩියෙන්ම ආදරේ කරන පුද්ගලයන් අමතක වෙන්න පුළුවන්......ඒක සදාකාලික වෙන්නත් පුළුවන් නැත්තන් ටික කාලේකට වෙන්නත් පුළුවන්.......ඔයාට තියෙන්නේ ඔයා⁣ ගැන තියෙන මතකේ එයාට මතක් කරලා දෙන එක.....එතකොට අපිට පුළුවන් විශූව ඉක්මනින් යථා තත්ත්වේට ගන්න......මං හිතනවා මං කිව්ව දේවල් ජිමින්ට තේරෙන්න ඇති කියලා 😊 "

" ම්.....දේ ඩොක්ටර්....මට තේරේනවා.....😔 "

මං ඩොක්ටර්ගේ කැබින් එකෙන් එලියට ඇවිත් එතන තිබ්බ පුටුවකට බර වුනේ මුළු ජිවිතේම ආයේ පාරක් කඩාගෙන වැටෙනවා වගේ දැනුන නිසා.......ඒත් එකක්ම මං දැක්කේ මං ඉන්න පැත්තට ඇවිදගෙන එන යුනාව......

" ඔරබොනී 🥺 "

" ම්.......😔 "

" අපි ඉක්මනට විශූව සනීප කරගමු....අඬන්නේ නැතුව ඉන්නකෝ දැන්......අපි යන් විශූ ලඟට.....අපි එයාට ඔයා ගැන මතක් කරලා දෙමු.......🥺🥺 "

" ඇයි යුනා එයාට මාව අමතක......ඇයි ඒ මං ම වුනේ.....මෙච්චර දඬුවමක් ඇයි මට දෙන්නේ.......😔😔 "

" ඔරබෙනී ඔයා හිතාගෙන හිටිය කිසිදෙයක් ඇත්තම ඒවා නෙමෙයි......ඒක නිසා පුළුවන්නම් ඒ දේවල් අමතක කරන්න.දැන්වත් විශූ ලඟට වෙලා සතුටින් ඉන්න....... 🙂 යමු දැන්......"
යුනා මාවත් ඇදගෙන විශූගේ රූම් එකට ආවා....විශූට යුනාව මතක තිබ්බා.....එයාට අමතක මාව විතරයි 🙂 හිත හයිය කරගත්තේ කොහොමහරි මං ගැන මතකේ විශූට මතක් කරනවා කියලා හිතේ තියාගෙන.......එහෙම බැරි වුනොත් මේ ඉන්න විදිහට විශූට ලංවෙන්න හරි හිතාගෙන......🙂

The War Of Love ❤️ ( Completed )Where stories live. Discover now