3 Chapter

414 76 10
                                    

               අජුම්මා රූම් එකෙන් ගියාට පස්සේ ජිමින් කෙලින්ම ගියේ රාක්කයක් පිරෙන්න තියෙන ටෙඩියෝ ටික ලඟට.....ඊටපස්සේ ජිමින්ගේ ඇස් නතර වුනේ විශූගේ 4to තියෙන රාක්කේ ලඟ....එතන විශූගේ පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් එක එක විදිහට ඉන්න 4to තිබ්බා.....ජිමින් ඒ හැම එකක් දිහාම බලාගෙන හිටියේ ආසාවෙන්.....ඒත් එක්කම ජිමින් දැක්කේ විශූගේ ටේබල් එක උඩ තිබ්බ ඩයරී එකට......ජිමින් ඩයරී එක අතට අරන් පෙරලන්න ගත්තා....

              " එයා දවසින් දවස ලස්සන වෙනවා දැක්කාම ආසාවේ බෑ....එයාව දකිනකොට මටම මාව අමතක වෙනවා...ඒත් එයා කරන්නේම මට බනින එක විතරයි..... 😔😔💔"

             ජිමින් ඩයරී එකේ පිටුවක් පිටුවක් ගානේ බැලුවා ඒත් ඒ හැම තැනම තිබුනේ විශූට කවුරුහරි බැනපුවා.....සමහර පිටුවල තිබුනේම කාගේ හරි නමක් ලියලා ඒ නම සම්පුර්ණයෙන් පෑනකින් කටු ගාලා...😐ඩයරිය අන්තිම පිටුවට වෙනකන් පෙරලපු ජිමින් දැක්කේ ලස්සන පෙන්සිල් ආර්ට් එකක්.....

😐ඩයරිය අන්තිම පිටුවට වෙනකන් පෙරලපු ජිමින් දැක්කේ ලස්සන පෙන්සිල් ආර්ට් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආර්ට් එකට වඩා ජිමින්ගේ ඇස් දෙක නතර වුනේ ඊට යටින් ලියලා තිබුන⁣ දේට....
             " මේ ලෝකේ මං වැඩියෙන් ආදරේ කරන්නෙත් වැඩියෙන් වෛර කරන්නෙත් එයාට "
                     
                  ඒත් එක්කම රූම් එකට ආවේ අජුම්මා.....
             " ආ.....දරුවෝ මේක බොන්න......"

             ජිමින් අජුම්මා ගෙනත් දීපු කොෆි එකත් අරන් රූම් එකෙන් එලියට ආවා....අජුම්මාත් ජිමින් පස්සේන් ආවා....

             "අජුම්මා......"

             " කියන්න දරුවෝ "

             " අජුම්මා මට හැමවෙලේම දරුවෝ දරුවෝ ගාන්න ඕනේ නෑ මට මගේ නම කියලා කතා කරන්න......මං ජිමින්....."

The War Of Love ❤️ ( Completed )Where stories live. Discover now