5 Chapter

415 74 11
                                    

" ඔප්පා ඔයා........ 😳"

ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙමෙයි ජිමින්.....මේ මාසේම විශූ එක්ක project එක වෙනුවෙන් වැඩ කරේ ජිමින්ගේ සෙකට්‍රී ටාශී තව ඩිසයිනස්ලා ටික දෙනෙකුයි විතරයි.......ජිමින් වෙනුවෙන් හැමවෙලේම වැඩ කරේ ටාශී....එයා හරියට ජිමින්ගේ වයිෆ් වගේ වැඩ කරේ.....😒කෙයිම වෙලේකවත් ජිමින් එදා මීටින් එකෙන් පස්සේ විශූගේ ඔෆිස් එකට ආවේ නෑ.....🙂

" මොකක් කිව්වා ඔප්පා......😅😅 ඔයාට වැරදිලාද නැත්තන් අමතක වෙලාද Miss Vishu ඔයාම නේද කිව්වේ අපි අපේ පෞද්ගලික ජිවිතේ බිස්නස් එක්ක පටලගන්න එපා කියලා 😏 දැන් මොකද්ද ඔප්පා ගානේ.....😏 "

" ආහ්.....සොරි මට අමතක වුනා.....ඉඳගන්න Mr.Jimin "

විශූ එයාගේ කැබින් එකේ තිබ්බ සෝෆා එක පෙන්නලා කිව්වා......

" මං කෙලින්ම කතාවට එන්නම් Miss Vishu අපිට තව මාස දෙකක් වගේ තමා තියෙන්නේ මේක ඉවරයක් කරන්න....ඒත් තාම කිසිම දෙයක් ඉවර කරන්න තියා හරියට පටන් අරගෙනවත් නෑ.....මං හිතනවා ඔයාට මං කියන් දේ තේරෙනවා ඇති කියලා 🙂 "

" හැමදේටම කලින් මං කැමති Mr.Jimin මට මිස් කියන කෑල්ල අයින් කරලා විශූ කියනවානම්.....මොකද මට ඒක හරි හිසරදයක් වගේ 😒 අනික මට තේරුම් ගන්න පුළුවන් ඔයා කියන දේ....ඒත් ඔයා ඔයාගේ සෙකට්‍රීව මෙතනට එවලා හරි යන් නෑ Mr.Jimin මට ඔයා එක්ක කතා කරන්න ඕන දේවල් සෙකට්‍රී එක්ක කතා කරන්න බෑනේ.....😏 "

මොනා කරන්නත් කලින් තමුනුත් ඔය mr. කෑල්ල අයින් කරගන්නවාකෝ.....
😒 "

" දේ...."

විශූ ඔළුවත් පාත් කරලා කියනකොට ජිමින්ට තනියෙන් හිනා....

දෙන්නත් එක්ක ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන කතා කරලා ජිමින් ඔෆිස් එකෙන් යනයනකොට රෑ අටත් පහුවෙලා......විශූත් ජිමින් එක්කම වගේ කැබින් එකෙන් එලියට ඇවිත් කා පාර්ක් එකට ආවා.....විශූ කා එකට නැඟලා කා එක ස්ටාර්⁣ට් කරන්න හැදුවත් ⁣කා එක ස්ටාර්⁣ට් වුනේ නෑ......

" ඕ....ශිට්....... මේ මඟුලත් දැන්ම කැඩිලානේ.....😡😡 විශූ කා එකට පයින් එකක් ගැහුවා.......

" ආ....ව් මගේ කකුල....." කා එකට ගහපු පාරට විශූගේ කකුල කොර වුනා වගේ වුනා.....

The War Of Love ❤️ ( Completed )Where stories live. Discover now