💐

2.8K 204 22
                                    

මගේ කතාව කියවන්න ආපු ඔයාල හැමෝවම සාදරෙන් පිලිගන්නවා....💐. ලෝකයට අසම්මත උන ආදරවන්තයන්ට සම්මත උන කතාවක්♥️

18+ ගොඩක් තියෙයි. කැමති අය කියවන්න අකමැති අයට යන්න පුලුවන්. පොඩි අය කියවන්න එපා. එපා කිව්වට මම දන්නව කියවනව කියල. මොකද මාත් පොඩී මමත් එපා කිව්වට ඕනෙ තරම් කියවනව...

මේ කතාව ගැන කෙටියෙන් කිව්වොත්...... විශාල comapny එකක C.E.O කෙනෙක් සහ seoul හොස්පිට්ල් එකක main ඩොක්ටර් වටා ගෙතුනු කතාවක්.☺️

චැප්ටර්ස් ගාන හරියටම කියන්න නම් බෑ... slow updates තමා දෙන්න වෙන්නෙ සති දෙකකට එක පාරක් වගේ ඒ වගේම short chapters තියෙන්නෙ.....


🚫🚫🚫Fan fiction එකක් පමනක් බව කරුනාවෙන් සලකන්න 🚫🚫🚫🚫

🚫🚫🚫Fan fiction එකක් පමනක් බව කරුනාවෙන් සලකන්න 🚫🚫🚫🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


♥️♥️♥

kim__aro♡

MY SEXY C.E.O BOYFRIEND 🔞 (on hold)Where stories live. Discover now