CHAPTER 3

1.3K 169 21
                                    

යේ.......🥳🥳🥳🥳🥳🥳🥳

































































අද කතාව නෑ🤭🤭🤭🤭🤭





















































මම මේ ආවෙ ඔයාලව සුට්ටක් බලල යන්න 😁😁😁😁😁😁😁


































































































අම්මො නෑ නෑ තියෙනව... මරන තර්ජන එල්ල කරන්න එපා දැන්.. මම අහින්සකයි😁



















































































































































Character signs......

🌻 Jung Hoseok

🦄 Min Seok Jin

🐣 Kim Jimin

🐰 Jeon Jungkook

🐱 Min Yoongi

🐨 Kim Namjoon

🐯 Kim Taehyung

මෙයාල කතාවට එන්නෙ කලාතුරකින් වගේ..

• Nj mom - namjoon's mother

• Nj dad - namjoon's father

• Jin's dad

• Jin's mom

🎈 nurse

Tae's pov.................

🐯 oh my god හා පැටියෝ ඔයාට එහෙම වචනත් කියන්න පුලුවන්ද?අනිත් එක මගේ twin ට එක එක ඒව කිව්වනෙ ඔයා 😏😏😏😏😏😏😏😏. ඒ නිසා punishment එකක් දෙන්නම වෙනව අද ලෑස්ති වෙලා ඉන්නකො.😉

🐰 මොකක් හා පැටියා 🤨🤨🤨එකක් මතක තියා ගන්නව වල් කොටියෝ මම ඔහේගෙ හාව නෙමෙයි. ඔහේ කියල මට කිසිම විශේශත්වයක් නෑ. ඔයාට සල්ලි තිබ්බ කියලවත් මේ college එකේ වැඩි හරියක් ඔයාගෙ අප්පට අයිති උනා කියලවත් මම ඔයාට විශේශ විදිහට සලකන්නෙ නෑ.😡😡

මගේ හා පැටියට හොදටම කේන්ති ගිහින්. මමත් ඇහෙන්නෙ නෑ වගේ ජිමිනවත් ඇදගෙන හෝල් එකෙන් එලියට ගියා.මට යද්දි තමා මීටර් උනේ හරියටම මගේ හා පැටියා මට කියපු වචනයක්.

@ the hospital

jin's pov
එදා වගේම අදත් එයා මගෙ මූන දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා.

🐹 ඇයි මැනික ඇයි ඔයා මට එහෙම කලේ

🐨.......................................

🐹 Plz මැනික දැන්වත් කියන්න මට ඇයි එදා මාව එහෙම දාල ගියේ?? ඇයි ජූනි ඔම්ම අප්ප ඔයාට කවදාවත් වෙනසක් කලාද? ඒකද ඔයා ගියේ???

🐨 ...................................
end of jin's pov...

namjoon's pov
එදා වගේම අදත් මම එයාගෙ ප්‍රශ්නෙ ඉස්සරහ නිහඩයි. එදා මම යන්න හේතුවක් උනේ ඔයා කිව්වොත්. ඔයා පසුතැවෙයිද???

🐹 හරි කමක් නෑ මේ දේ ගැන අපි පස්සෙ කතා කරමු. හැබැයි එකක් මතක තියා ගන්න ජූනි ඔයාට මොන හේතුව තිබ්බත් මගෙන් ඈතට යන්න හදන්න එපා. එහෙම උනොත් ඔයාට විදවන්න වෙයි.

මගේ රෝස මලට තරහ ගිහින්. අහන්න රෝස මල මම ඔයාට ආදරෙයි. එහෙම ආදරේ තියෙද්දි මම කොහොමද ඔයාව දාල යන්නෙ. මම මෙච්චර දියුනු උනෙත් ගොඩක් වේදනා ඉවසගෙන මගේ පිරිසිදු කම රැකගෙන හිටියෙත් ඔයා නිසයි.ඔයාටම විතරක් මගෙ අයිතිය තියෙන්න ඕනෙ නිසයි. එදා මට ඒ කෙනාව හම්බුනේ නැත්නම් namjoon කියල කෙනෙක් තව දුරටත් මේ ලෝකෙට නැති වෙන්න තිබුනා. එතකොට ඔයාගෙ චූටි මල්ලියව ඔයාට නැති වෙන්න තිබ්බ. මාව වගේම මගෙ මල්ලිල දෙන්නවත් ජීවත් කෙරෙව්වෙ එයා. මගෙ ඔම්මට අප්පට පස්සෙ ඔයාගෙ ඔම්ම අප්පා මගෙත් ඔම්ම අප්ප උනාට පස්සෙ ඔයාට පස්සෙ මම මේ ලොකෙ පන උනත් දෙන එකම එක්කෙනා එයා. මේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් කරලත් මම කොහොමද රෝස මල ඔයාව දාල යන්නෙ🥺🥺🥺🥺🥺

මට මේ හැම දෙයක්ම ඔයා එක්ක කියන්න ඕනෙ.ඒත් මට තේරෙන්නෙ නෑ මට හැම දාමත් උනේ ඔයා ඉස්සරහ ගොලු වෙන්න. ඒ මගේ ආදරේ කිය ගන්න බැරුව. ඒ වගේම මම දන්නෙ නෑ ඔයා මම ගැන කොහොමද හිතාගෙන ඉන්නෙ කියල. බැරි වෙලාවත් මම ඔයාට මගේ හැගීම කියල ඔයා මාව කලොත්. ඔයාට අඩුම තරමෙ ඔයාගෙ චූටි මල්ලියවත් නැති වෙයි. කමක් නෑ මම මගේ හැගීම පාලනේ කර ගන්නම් කොහොම හරි.
මම මේ දේවල් ගැන් හිත හිතම නින්දට වැටුන.
...................................................................

ඉවරායි ....................

ඔයාලගෙ හිතේ කා ගැන හරි කැමැත්තක් තියෙනව නම් ඒ දේ හරි වෙලාවට ඒ කෙනාට කියන්න. ගොඩක් ඉස්සර වෙන්නත් එපා ගොඩක් පහු වෙන්නත් එපා....ඒ දෙකෙන්ම ඔයාලට වෙන්නෙ පසු තැවෙන්න විතරයි. සමහර විට namjoonටත් ඒ වෙලේ එයා ගත්තු තීරණය නිසා ඉස්සරහට ගොඩාක් පසුතැවෙන්න වෙයි......

written by ; kim__aro♡

MY SEXY C.E.O BOYFRIEND 🔞 (on hold)Where stories live. Discover now