CHAPTER 06

1.5K 153 34
                                    

මම එයාවත් එක්කගෙන ඇතුලට ගියාම,

🐹 යුන්ගි මම කිව්වනෙ ඔයාට මේ ලමයට හොදටම උන.

🐱ඔව් ඒත් එයාට එයාගෙ hyung ව බලන්න ඕනෙ කිව්වනේ.

🐹ම්ම් හරී..

🐱හියුන් ඒ පිරිමි ලමය දිහා බලල,

🐹මේ ඔයාගෙ hyung ද????

🌻මේ මගේම hyung නෙමෙයි . ඒත් මට මගේම hyung වගේ තමා.

..........................................................

🐱එයා කියාගෙන ගියා. ඒ කියපු දේට මට පොඩි සතුටක් දැනුනා. මම දන්නෙ නෑ ඒ ඇයි කියල. ඒත් අනේ මන්දා........
( ඕ මෙන්න මෙයාට මල් සරා විදලා😂😂😂😂)

🐹 ඔයාගෙ hyung ව මම දන්නවා. ඔයා මේ doctor එක්ක යන්න මම joon ... මම මේ කිව්වෙ namjoon නැගිටපු ගමන් ඔයාට කතා කරන්නම්. ම්ම් ඒක නෙමෙයි ඔයාගෙ නම මොකක්ද?

🌻 මම hoseok. jung hoseok . ඒත් hyung මට නම් කතා කරන්නෙ hobi කියල.

එයා අමාරුවෙන් උනත් හරිම ලස්සනට මගේ hyung එක්ක හිනා උනා.

🐹 හරි හෝබි ඔයාට දැන්නම් හොදටම අමාරුයි වගේ. යුන්ගියා හොබිව එක්කන් ගිහින් උන බලන්න. මට පේන විදිහට එයා තවත් weak වෙලා ඒ නිසා සේලයින් එකක් දෙන්න වෙයි.

සේලයින් කිව්වම hoseok මූන ඇඹුල් වෙනව මම දැක්කා. හිනා යන්න ආවාත් ආමාරුවෙන් හිනාව නවත්තන් හිටියෙ hyungට උත්තර බදින්න බැරි නිසයි. මම hosekව room එකට එක්කන් ගිහින් nurse ට උන බලන්න කියල මම කැනියුල එක ලෑස්ති කරන්න ගියා.

🎈 doctor මේ sirට හොදටම උන. sirව සුදුමැලි වෙලා

🐱 ම්ම් එහෙනම් සේලයින් දෙන්නම වෙයි. උන කීයද??

🎈 39.5 doctor

🐱 හරි මම ලියල තියෙන බෙහෙත් ටික බලල වෙලාවට දෙන්න.

මම හිතන්නෙ ඔයාට අඩුම දවස් 5ක් වත් hospital ඉන්න වෙයි. ඒ නිසා අපිට ඔයාගෙ forms වගයක් fill කරන්න තියෙනවා. දැන් nurse එයි. ඒ nurseට ඔයාගෙ පවුලේ විස්තර දෙන්න පුලුවන් නේද?

මම කැනියුල එක අතේ තියාගෙනම ඇහුවා.

🌻 හරි doctor මම අප්පගෙ number එක දෙන්නම්.

🐱 හරි . තව දෙයක්. මට doctor කියන්න එපා. ඔයා මගෙ hyungගෙ යාලුවෙක්ගේ මල්ලිනේ, ඒ නිසා මට යුන්ගි කියන්න.

🌻 හරි doc...මම කිව්වේ යුන්ගි.

🐱 ඒක නෙමෙයි ඔයාගෙ වයස කීයද?

🌻 26 යුන්ගි

🐱 hoseok ඔයාට වෙනසක් එහෙම තේරෙනවද?

🌻 නෑ යුන්ගි. ඇයි එහෙම ඇහුවේ??

🐱 නෑ නෑ නිකන් දැන් මම යනවා ඔයා හොදට rest කරන්නකො

මම එහෙම කියල අඩි දෙකයි යන්න හම්බුනේ මට ඇහුනා hoseok බෙරිහන් දෙනවා. මට තේරුනා මොකක්ද උනේ කියලා. ඉස්සෙල්ල hoseok මම එක්ක කියව කියව ඉද්දි තමා මම කැනියුලා එක ගැහුවේ. එයා චුට්ටක් ගැස්සුනත් එයා ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ.

🌻 යුන්ගියා ඇයි අනේ ඔයා මට මෙහෙම කරන්නෙ. අනික කොයි වෙලේද ගැහුවේ??

🐱 ඉස්සෙල්ලා Hyung සේලයින් දෙන්න වෙයි කිව්වම මම ඔයාගෙ මූන දැක්ක, ඉතින් මම දැන ගත්තා ඔයා බයයි කියල ඒකයි මෙහෙම කලේ.. ඔයාට තව ටිකකින් නින්ද යයි මම සේලයින් එකටම ඒ medicine එකත් inject කලා. ඔයා දැන් හොදට rest කරන්නකෝ. hyung කිව්ව මෙතනට nurse කෙනෙක් තියන්න කියල. එයා ඉදි . ඕනෙ උනොත් ඒ nurseට කතා කරන්න..

🌻 හරි යුන්ගියා.....

flash back ends...
..............................................................................................
i'm back..

සෝස මල් sorry updates දෙන්න පරක්කු උනාට. මට ගොඩක් වෙලා එක screen දිහා බලන් ඉන්න බෑ ඔලුව රිදෙනව ඒක එකක් අනිත් එක මේ දවස් ටිකේම වැඩ ගොඩක් තිබ්බ මට කරන්න. පුලුවන් වෙලාවට අනිත් stories දෙකේ updates දෙන්නම්.

හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.

stay safe all!!!!!!!!!!!!!!!!!!!!!!

stay safe all!!!!!!!!!!!!!!!!!!!!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







MY SEXY C.E.O BOYFRIEND 🔞 (on hold)Where stories live. Discover now