CHAPTER 5

1.2K 153 12
                                    

Character signs......

🌻 Jung Hoseok

🦄 Min Seok Jin

🐣 Kim Jimin

🐰 Jeon Jungkook

🐱 Min Yoongi

🐨 Kim Namjoon

🐯 Kim Taehyung

මෙයාල කතාවට එන්නෙ කලාතුරකින් වගේ..

• Nj mom - namjoon's mother

• Nj dad - namjoon's father

• Jin's dad

• Jin's mom

🎈 nurse


Namjoon' s pov
අනේ ඒක හැම දාටම හීනයක් විත‍රක්ම වෙන්න..

🐹 ජූනි

🐨ජිනී.... ඔයා කවදාවත් මගෙන් ඈතට යන්නෙ නෑනේද??

🐹අනේ පැටියෝ මම ඔයාව දාල කොහෙවත් යන්නෙ නෑ.. අනිත් එක ඔයායි මල්ලි බබාල දෙන්නයි අපේ ගෙදර නවතින්න එන්න. ඉස්සර වගේම අපි දෙන්න එකට ඉමු. හරිද පැටියෝ

🐨පැටියෝ..... අනේ ජිනී මම ඒ වචනෙ අහන්නෙ කොච්චර කාලෙකට පස්සෙද??🥺 ජිනී අනිත් එක මට එන්න වෙන්නෙ නෑ නෙ එහෙ ඒත් මම ඔම්මවයි අප්පවයි මල්ලි බබාව බලල යන්න එන්නම්කො....

🐹ඇයි ජූනි ඔයාට එන්න බැරි 😢😢😢

🐨ජිනී අහන්න්කො මම අද එක්කන් ආවෙ මගෙ private secretary ව එයා මගෙ private secretary උනාට මට මගේම මල්ලි වගේ එයත් ඉන්නෙ අපි එක්ක ඒ නිසා නිසා මට එන්න විදිහක් නැති වෙයි

🐹අනේ පැටියෝ ඕකද ප්‍රශ්නේ??- අපේ ගෙදර ඕනෙ තරම් ඉඩ තියෙනව අනේ. එයාවත් එක්කන් එන්නකෝ.... අනේ ජූනී please please
🥺🥺🥺🥺🥺🥺🥺

🐨හරි හරී ජිනී ඔයා දන්නවනෙ මට ඔයාගෙ ඔය මූන දිහා බලාගෙන බෑ කියන්න බෑ කියල

😁😁😁😁😁😁

ඒක නෙමෙයි ජිනී කෝ හෝසෝක්???? ම්ම්ම් අනිත් එක කෝ මල්ලි බබා??? එයාට නම් මාව මතකත් නැතුව ඇති😅😅😅😅

🐹අම්මෝ මොන බබෙක් ද එයා 🤭🤭🤭🤭දැන් ලොකුයි.. ආආ අමතක උනානෙ හෝසෝක් ව යුන්ගියා එක්කගෙන ගියා....

MY SEXY C.E.O BOYFRIEND 🔞 (on hold)Where stories live. Discover now