CHAPTER 1

1.8K 208 55
                                    

මේ chapter එක කියවන්න කලින් intro එක ආයෙ බලන්න චුට්ටක් වෙනස් කලා..

Character signs......

🌻 Jung Hoseok

🦄 Min Seok Jin

🐣 Kim Jimin

🐰 Jeon Jungkook

🐱 Min Yoongi

🐨 Kim Namjoon

🐯 Kim Taehyung

මෙයාල කතාවට එන්නෙ කලාතුරකින් වගේ..

• Nj mom - namjoon's mother

• Nj dad - namjoon's father

• Jin's dad

• Jin's mom

@ namjoon's house

Namjoon's pov

🐨 ටේ බබා...... ජිමී බබා..... ඉක්මනට නැගිටින්න දෙන්නම.....college යන්න පරක්කු වෙනවා......

🐣🐯 නැගිටල ඉන්නෙ hyeong ......

🐨 මම එද්දි නැගිටල හිටියෙ නැත්නම් නාවනව දෙන්නවම.....

මම හිනා වෙවීම එහෙම කිව්වෙ කොච්චර නැගිටල ඉන්නෙ කිව්වත් ආයෙමත් විනාඩි පහක් යන්නත් කලින් ඉන්න විදිහටම දෙන්න එක්ක නිදා ගන්නව කියල දන්න නිසා.. ජිමිනයි කුකියයි කොච්චර ලොකු උනත් මට නම් තාමත් පෙන්නෙ දෙන්නව අවුරුදු හතක විතර බබාල දෙන්නෙක් වගේ... ඒ තරම් හුරතලේ ඒත් මේ දෙන්නගෙම හුරතෙලේ තියෙන්නෙ ගෙදරට විතරයි.. පිටට නිකන් යක්කු දෙන්නෙක් වගේ...මේ දේවල් ගැන හිත හිතම මම ගියේ හෝබියව ඇහැරවන්න. ඔව් ඔයාල හිතුව හරි එයා මගෙ secretary තමා ඒ office එකට විතරයි අනිත් හැම වෙලේම එයා මට හොදම යාලුවෙක් වගේම මල්ලි කෙනෙක්. මල්ලි කෙනෙක් උනත් එයා මට කතා කරන්නෙ ජූනි කියල. මමත් ඒ නමට ගොඩක් ආසයි. හෝබිය ඉන්නෙත් අපේ ගෙදරම තමා... අපේ ඔම්මගෙම පුතා නොවුනත් හෝබියා අපේ ඔම්මටයි අප්පටයි කතා කලේ ඔම්ම අප්ප කියලම තමා.. ඒකට විශේෂම හේතුව උනේ හෝබිට පොඩි කාලෙ ඉදන්ම ඔම්මගෙ අප්පගෙ ආදරය නැතුව මේඩ්ලගෙ අනුකම්පාව විතර ලැබුන එක. ඔව් එයත් ලොකු businessman කෙනෙක් ලොකු ගේක තනියම හැදුන එයාව මට හම්බුනේ අහම්බෙන් වගේ එතකොට එයාට වයස 19යි මට 20යි. මට අනතුරක් වෙන්න ගිහින් බේර ගත්තෙ එයා.. දැන් ඔයාල හිතනව ඇති හෝබි ලොකු businessman කෙනෙක් වෙලත් ඇයි මගේ pvt secretary උනේ කියල. ඒක උනේ මෙහෙමයි එදා හෝබි මාව බේරගත්ත දවසෙ අපි දෙන්න කතා කරල අදුරගත්තා. ඒ වෙනකොටත් KNJ Company එක පටන් අරන් තිබ්බෙ මගේ company එක දෙවනි උනේ අපේ ඔම්මගෙයි අප්පගෙයි company දෙකට විතරයි. එදා මම දැන ගත්ත හෝබිටත් කොරියාවෙ වටේම company තියෙනව කියල එයාගෙ ඔම්මයි අප්පයි නැති කොට ඒ හැම company එකක්ම බලාගත්තෙ එයාගෙ මාමා මොකද හෝබිත් හරිම පොඩී වගෙම හෝබිගෙ අප්පට හිටපු විශ්වාසවන්තම කෙනා උනේ හෝබිගෙ මාමා ඒ නිසාම හෝබිගෙ අප්ප මාමට කියල තියනවලු හෝබි මැරි කරන දවසට ඒ හැම company එකක්ම හෝබිට බාර දෙන්න කියල. ඒ company හැම එකකම වගේ income එකෙන් වැඩි ප්‍රමාණයක් ලැබුනෙ හෝබිට. ඒත් හෝබි මගෙ pvt secretary විදිහට හිටියත් එයා පඩියක් ගන්නෙ නෑ.. එයා secretary විදිහට වැඩ කරන ගමන් business degree එකක් අක්මැත්තෙන් උනත් කරන්නෙ මාමගෙයි මගෙයි බල කිරීමට. හෝබි කොරියාවෙ තියෙන හොදම college එකට ගියත් එයා කරන්න තෝර ගත්තෙ dancing. කවදහරි එයා අනිවාරෙන්ම හැම business එක්කම බාර ගන්න ඕනෙ නිසයි ඒ degree එක කරන්නෙ.

MY SEXY C.E.O BOYFRIEND 🔞 (on hold)Where stories live. Discover now