🚫🚫

1.9K 162 31
                                    
මට ඇත්තටම සමාවෙන්න ඔයාල හිතුවනම් මේක chapter එකක් කියල ඒත් මේක chapter එකක් නෙමෙයි.

මම මේ පහලින් දාල තියෙන්නෙ මම දන්න අක්කියෙක් ගෙන් අහපු දෙයක්. කියවල බලන්න. ඒ කිව්ව් එක දෙයක්වත් බොරුද කියල..

 ඒ කිව්ව් එක දෙයක්වත් බොරුද කියල

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

මේ අක්කි කියපු එක දෙයක් වත් වැරදිද

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

මේ අක්කි කියපු එක දෙයක් වත් වැරදිද.. නෑ නේද.. ඔයාල news බැලුවනම් ඕනෙ තරම් දකින්න ඇති ගෑණු ළමයින්ව වගේම පිරිමි ළමයින්වත් rape කරල. මේ දේට හේතුව ඒ අක්කි කියපු දේ නෙමෙයි ද????

මම ලංකාවට බනින්නෙ නෑ ඒත් ලංකාවෙත් පිටරටක වගේ ළමයෙක්ට යමක් කමක් තේරෙන වයසෙදි sex කියන දේ හරි තේරුම දුන්නම් කවදාවත් ගෑණු ළමයිව rape කරයිද???.

මම මේ දේවල් කියන්නෙ පොඩි අයට . මම දන්නව මම ඇතුලුව පොඩි අය ගොඩක් මේකෙ 18+ ඒවා ඕනෙ තරම් කියවනව. මේකෙ එහෙම දාන්න පුලුවන් ඒක authorsla ගෙ අයිතිය. ඒ වගේම කැමති කෙනෙක්ට කියවන්න පුලුවන් ඒක readerslaගෙ අයිතිය. ගොඩක් අය හිතාගෙන ඉන්නෙ විශේෂයෙන් ම පොඩි අය ගොඩක් හිතාගෙන ඉන්නෙ sex කියන්නෙ physically එකතු වෙන එක විතරයි කියල.
මේ අක්කිව හම්බවෙන්න කලින් මමත් හිතාගෙන හිටියෙ එහෙම. ඒත් මම වගේ හිතන් හිටපු අයට දැන් තේරෙනව ඇති නේද ඒකෙ තේරුම.

පුලුවන් තරම් මේ දූපත් මානසිකත්වයෙන් මිදෙන්න බලන්න...එතකොට ගොඩක් අය සමලිංගිකයි කියල පිළිකුල් කරන අය ඒ දේවල් ආයෙ පිළිකුල් නොකර ඉදි.

අනිත් එක පුලුවන් තරම් ගෑණු ළමයි වගේම පිරිමි ළමයිනුත් පරිස්සම් වෙන්න.. රටේ වෙන දේවල් අමතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
........................

අනිත් දේ සමලිංගිකත්වය. ඇයි මිනිස්සු ගෑණු ළමයි දෙන්නෙක් හරි පිරිමි ළමයි දෙන්නෙක් හරි යාලු උනොත් එයාලව සමලිංගිකයො කියන නමකින් හදුන්වන්නෙ. එයාලත් පිරිමි ළමයෙකුයි ගෑණු ළමයෙකුයි දෙන්නට දෙන්න ආදරේ කරනව වගේම ඒ දෙන්නට දෙන්නත් ආදරේ කරනව. එතකොට ඒ දෙන්නම් ගෑණු ළමයි දෙන්නෙක් හරි පිරිමි ළමයි දෙන්නෙක් හරි උන එකද වැරැද්ද?????

නෑ... ඒක මිනිස්සු බලන කෝණෙයි වැරැද්ද .... ඒ වගේම සමහරු කියන ඒක අපේ සංස්කෘතිට පටහැනි කියල. ඔව් ඒක ඇත්ත ඒත් ඒ දෙන්නට දෙන්න ආදරෙයි නම්.........

.............................................
😐
ම්ම් ඊලග එක ඔයාල news බැලුවනම් අද දකින්න ඇති අවුරුදු 14 ක ළමයෙක්ව එයාගෙ නැන්දට බලා ගන්න දුන්නම ඒ නැන්ද බලාගෙන තිබ්බ විදිහ.

මට ඇත්තටම කලකිරුනා ඒ ගැන. ඒ පොඩි කෙල්ලගෙ ඇග බලන්න. කොච්චර වේදනාවක් ඒ අවුරුද්දට විදින්න ඇත්ද??? කොච්චර පව්ද ඒ ළමය. අනික ගෑණු ළමයෙක් වෙලත් ඒ දේවල් ඉවසගෙන ඉදල. එයාට කොච්චර ශක්තියක් හිතේ තියෙන්න ඇතිද...... තාම හරියටම දන්නෙ නෑ ඒක කලේ නැන්ද කියල ඒත් ඒක එයා කලා නම් අනිවාරෙන්ම එයාගෙ පිටිපස්සෙ හැංගිච්ච අතීතයක් ඇති. සමහර විට එයාටත් පොඩි කාලෙ එයාගෙ කවුරු හරි එහෙම වද දීල ඇති.

එහෙම නැත්නම් කවදාවත් campus එකක අලුතෙන් එන අයව රැග් කරයිද.... rag කරන අය එයාලා විදපු දුක අනිත් අයටත් දැනෙන්න දෙන්න ඕනෙ නිසා නෙමෙයිද එහෙම කරන්නෙ???????

ඔයාල බලනව ඇති මම මෙහෙම දෙයක් කිව්වෙ ඇයි කියල ඒකට හේතුව ඔයාල දන්න කවුරුම හරි කෙනෙක් නපුරු වැඩ කරනවනම් ඒ කෙනාගෙ අතීතෙ ගැන චුට්ටක් හොයල බලන්න. ඒ කවුරුත් නොදන්න අතීතෙ නිසා වෙන්න ඇති ඒ කෙනා අනිත් අයට නපුරුකම් කරන්නෙ...

😐
මේ ඉමෝජි එකෙන් පල්ලෙහ ටික ඇරෙන්න අනිත් හැම දෙයක්ම ඒ අක්කි කියල දුන්න දේවල්..

පුලුවන්නම් මේ කියපු දේවල් වලින් පොඩි දෙයක් හරි ගන්න....

මේක කියවල මට බැන්නත් කමක් නෑ.. කැමති ඕනෙම දෙයක් කියන්න. කැමති ඕනෙම දෙයක් අහන්න.

🚫
අනිත් එක කතාවකට bts ලගෙ names ගත්ත කියල ඒ දේවල් එයාල්ගෙ ඇත්ත ජීවිතේට අදාල කර ගන්න එපා...

Hamoma Parissamin inna....

♥️

MY SEXY C.E.O BOYFRIEND 🔞 (on hold)Unde poveștirile trăiesc. Descoperă acum