CHAPTER 2

1.5K 176 70
                                    

Character signs......

🌻 Jung Hoseok

🦄 Min Seok Jin

🐣 Kim Jimin

🐰 Jeon Jungkook

🐱 Min Yoongi

🐨 Kim Namjoon

🐯 Kim Taehyung

මෙයාල කතාවට එන්නෙ කලාතුරකින් වගේ..

• Nj mom - namjoon's mother

• Nj dad - namjoon's father

• Jin's dad

• Jin's mom

🎈 nurse

@the hospital

🎈- sir can I help you?

🐨- yeah sure.මට ටිකක් හදිස්සි ඒ නිසා මට appointment එකක් නම් දාන්න බැරි උනා.....

🎈- it's ok sir. අපි sir ගැන් දනන්වනෙ ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ සර්.

🐨- 😁. මට ඉන්න හොදම doctor ඕනෙ.

🎈- sure සර්. අපේ main ඩොක්ටර් තමා ඉන්න හොදම ඩොක්ටර්.

🐨- ok අපිට doctor ගෙ room එක පෙන්නන්න පුලුවන්ද?

🎈- අතන තියෙන්නෙ sirge රූම් එක sir අතුලට යන්න patient වත් අරගෙන.

🐨- ok. thank u soo much

🎈- your welcome sir.

Nurse මාව අදුරගත්ත නිසා හොදයි.නැත්නම් කවදාවත් appointment එකක් දාන්නෙ නැතුව doctor කෙනෙක්ව meet වෙන්න දෙන්නෙ නෑනේ. මම nurseගෙන් doctorගෙ room එක අහගෙන ඉක්මනට ගියේ hobiyaගෙ උන තවත් ටිකක් වැඩි වෙලා තිබ්බ නිසයි.

🐨- Doctor may I come in?

Doctor- yeah come in

මම room එකට ගියාම දැක්ක දේ නිසා මාව shock උනා. ඒත් එක්කම මගේ වටේ තිබ්බ හැම දේම නිලන්කාර උනා.මම හිතන්නෙ මාව faint උනා. මම නැගිටිද්දි හිටියෙ ලොකු room එකක වගේම එයා එදා වගේම මගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.

End of Namjoon's pov...............................

@ College

🐣- Tae

🐯- mmmmmmmm

🐣- Kim Taehyung😠

🐯-mmmmmmmmmm

🐣-අඩෝ කොටියෝ....................................😡

author's pov......

Jimin මුලු hall එකටම ඇහෙන්න කෑ ගැහුවම තමා tae හරි සිහියට ආවෙ. ඒ වගේම හැමෝම ඒ දෙන්න දිහා බැලුවෙ college ඉන්න handsome ම කොල්ලන්ට මොකද වෙලා තියෙන්නෙ බලන්න. ඇත්තටම කිව්වොත් මේ college handsome ම කොල්ලො තුන්දෙනෙක් හිටියා.

MY SEXY C.E.O BOYFRIEND 🔞 (on hold)Where stories live. Discover now