මම ඔයාට ආදරෙයි ජිනී...... මම එහෙම කියල ඇස් වහගෙන හිටියෙ මට හොද කම්මුල් පාරක් කන්න වෙයි කියල හිතලයි.... ඒත්...... . . . . . . . . මට දැනුන මගේ තොල් තෙත් වෙනව... ඔව් ඒ එයා....🔞 . . . . . . . මගෙ ආදරේ♥️ එයා මට එයාගෙ පලවෙනි හාදුව දුන්න..... ආදරයක් විතරක්ම අඩංගු හාදුවක් ☆ 08/07/2021