♡ 5 ♡

706 131 4
                                    

Jungkook ගිහිල්ලා ටික වෙලාවකින් තාත්තා ගෙදර ආවා....පවුලෙ හමෝම කෑම කන්න කෑම මේසෙට ගියා.පවුලෙ හැමෝම එකට ඉදගෙන සැනසීමෙ කතා කරන වෙලාව තමයි කෑම කන වෙලාව කියන්නෙ.

පවුලෙ හැමෝම එකට ඉදගෙන සැනසීමෙ කතා කරන වෙලාව තමයි කෑම කන වෙලාව කියන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තාත්තා- අර කිව්ව ලමය අද ආවද

සොංඊ- ඔව් තාත්තෙ

තාත්තා- කොහොමද අද දවස

සොංඊ- හොදයි.....අද අපි එකිනෙකා අදුර ගත්තා.තාත්තා එනකන් එයා ඉන්න ගියේ තාත්තවත් අදුරගන්න.ඒත් පරක්කු වෙනව කියල ගියා.

තාත්තා- අයියෝ....කෝල් එකක් දාල කියන්න එපෑ.කිව්වනම් එනව නේ.කමක් නෑ.ආයෙ දවසක හම්බවෙයි නෙ.

අම්මා- ඒ ලමය හරි හොදයි.පොඩ්ඩක් පොත පතට ලැදි කෙනෙක් වගේ

තාත්තා- දුව කැමති නම් එයට පාඩම් කරන්න එහෙම එන්න කියන්න

සොංඊ- හා තාත්තෙ.

ඊට පස්සෙ කට්ටිය වෙන දේවල් ගැන කතා කර කෑම කාල ඉවර වෙලා නිදාගන්න කාමර වලට ගියා.

සොංඊ ෆෝන් එක අතට අරන් ටික වෙලාවක් අර ගහපු සෙල්ෆිය දිහා බලන් හිටියා. ඒක දිහා බලන් මොනා කල්පනා කරන්න ඇතිද 🤔

 ඒක දිහා බලන් මොනා කල්පනා කරන්න ඇතිද 🤔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පස්සෙ සොංඊට නින්ද ගියා.
..................................................................................................
සොංඊ උදේම නැගිටලා අම්ම ඇද උඩ තියල තිබ්බ යුනිෆෝම් එකත් ඇදගෙන කලින්ම ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා.සොංඊ කලින් ගෙදරින් ගියේ ඉස්කෝලෙට නෙමෙයි.ඉස්කෝලෙට ටිකක් ලගින් තිබ්බ photo shop එකට.එතනට ගිහිල්ලා ඊයෙ Jungkook එක්ක ගහපු selfie එකේ ෆොටෝ 2ක් print කරගත්තා.ඒකත් බෑග් එකේ දාගෙන සොංඊ අඩිය ඉක්මන් කරල ඉස්කෝලෙට ගියා.

එදා ඉස්කෝලෙ ගිහාම රියා ඉස්කෝලෙ ඇවිල්ල හිටියෙ නෑ.Jungkook තාම ඇවිල්ලත් නෑ.යාලුවො දෙන්නගෙන් කවුරුහරි එනකන් සොංඊ මග බලන් හිටියා.

ටිකකින් Jungkook ආවා.පන්තියට ඇතුල් වෙනකොටම සොංඊ Jungkookට කතා කරල කිව්ව කැමති නම් අද එයා ලගට එන්න කියල.වෙනද රියා ඉදගන්න තැනින් Jungkook ඇවිල්ල ඉදගත්තා.

ටික වෙලාවකින් සොංඊ Jungkookට ඊයෙ ගහපු selfie එකේ print කරපු ෆොටෝ එකක් දිග් කරා.

Jungkook- මොකක්ද මේ
(එහෙම කියන ගමන් කවරෙ ඇරල ඇතුලෙ තිබ්බ ෆොටෝ එක එලියට ගත්තා).
ආ මේකනෙ.ඔයා ඒක print උත් කරාද....thanks.

සොංඊ- ඕක ස්තූති කරන්න දෙයක් ද.ආයෙ thanks කියන්න එපා.යාලුවො අතරෙ no sorry no thank you 😉

Jungkook- හාකො හාකො 😅 (එහෙම කියල පොඩ්ඩක් හිනා උනා.)

සොංඊ මීට කලින් දැකල තිබුනෙ නෑ Jungkook හිනා වෙනව.එයා හිනාවෙද්දි ඇත්තටම ලස්සනයි.සොංඊ ඒ දිහා කටත් ඇරන් බලන් හිටියා.

සොංඊ ඒ දිහා කටත් ඇරන් බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටිකකින් mrs.jisoo පන්තියට ආවා.

Mrs.jisoo- ආයුබෝවන් ලමයි.(පන්තිය වටේ පොඩ්ඩක් විපරම් කරා) කෝ අර අලුත් ලමයා 🧐

සොංඊ- ටීච (අත ඉස්සුවා)

Mrs.jisoo- ආ Jungkook !
අලුත් යාලුවෙක් හම්බෙලා වගේ

Jungkook පුටුවෙන් නැගිටලා ඔව් miss කියල කිව්වා.

Mrs.jisoo- හොදයි හොදයි 😒එහෙනම් දැන් අපි අපේ පාඩමට යමු.

Jungkook සහ සොංඊ පන්තියක් තියෙන වෙලාවට ඒ අදාල වැඩ කරල Free වෙලාවට (class නැති හෝ intervel)කතා කර කර හිටියා.

Jungkook සහ සොංඊ පන්තියක් තියෙන වෙලාවට ඒ අදාල වැඩ කරල Free වෙලාවට (class නැති හෝ intervel)කතා කර කර හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ වගේ ඒ දවස ගෙවිල ගියා.දෙන්නගෙ ගෙවල් තියෙන්නෙ එකම පැත්තෙ නිසා ගෙදර ගියෙත් එකට.

තාත්තා පාඩම් කරන්න එන්න පවා අවසර දුන්න නිසා මේ දෙන්න අකිනෙකාගෙ ගෙවල් වලට ගිහින් පාඩම් පවා කරා.
.................................................
මේ වගේ සුන්දරව දින සති මාස ගනන් ගෙවිල ගියා.......ඒත් එක දවසක් ,

💛.......................................💛

ඊලගට මොනව වෙයිද 🧐😌
කතාව හොදයි නම් vote කරල comment එකකුත් දාන් යන්න.

♡ LOVE WINGS ♡ [Completed]Where stories live. Discover now