♡ 12 ♡

620 129 39
                                    

දෙන්නම ඇදට ගියා.හැබැයි සොංඊට නම් ටිකක් බයයි වගේ.

සොංඊ POV

අනේ මන්ද 😶ඊයෙ නොදැන නිදාගත්ත එක වෙනම කතාවක්...මම කවදාවත් කොල්ලෙක් එක්ක මෙහෙම ඉදල තියෙනව යෑ..එක ඇදේ තියා එක ගෙදර වත් ඉදල නෑ .හැබැයි බය වෙන්න දෙයකුත් නෑ..මට කුකියව විශ්වාසයි 😌

................................................

සොංඊට නින්ද යනකන් Jungkook නිදි වගේ ඇස් දෙක පියන් හිටියා.එයා සොංඊගෙ මූන දිහා බලන් ඉන්න ආස කරා.ඒත් කවද වෙනකන්ද ? 😟

Jungkook

- ම්ම්....

මම ඔයාව නින්දෙන් බදාගත්තොත් ගනන් ගන්න එපා.sorry 🙄

- 😅අපෝ......

ඇයි

- දැන් ඇති.අපි නිදාගමු.

ටිකකින් සොංඊ නින්දට වැටුනා.කුකිය කලින් දවසෙ වගේම සොංඊ දිහා බලාගෙන ඉන්නකොට සොංඊ රෝල් වෙලා ගිහින් ඇදෙන් වැටෙන්න ගියා.හැබැයි කුකිය සොංඊගෙ ඉන වටෙන් අතක් දාල වැටෙන්න නොදී ආයෙ ඇද උඩට ඇදල ගත්තා.

- තව ටිකෙන් බිම

කුකිය කිව්ව එකක් සොංඊටනම් නෑ ඇහුනෙ.කෙල්ල එච්චරටම තද නින්දෙ.😅කුකිය සොංඊව උඩට ගන්නවත් එක්කන සොංඊ කුකීගෙ ඇගට කකුලක් දාල ඇදල ගත්තා.ටිකකින් කුකියටත් නින්ද ගියා 😴.

................................................

Time pass*

At morning 🌻

කුකියයි සොංඊයි දෙන්නම නැගිටල සාලෙට වෙලා තේක බොන ගමන් කතාවට වැටුන.

හෙට college එකේ sport meat එක පටන් ගන්නව නේද.

- අප්පටසිරි ඔව් මයි..හෙට නිවාස බෙදනව කිව්වා.හෙට අනිවාර්යයෙන් යන්න වෙනව.

හෙට යන එකනම් අනිවාර්යයි තමා ,ඒත් ඔයාට තාම හොද නෑ නෙ

- හරි මම ඔයාට පොරොන්දු වෙන්නම් මහන්සි වෙන්නෙ නෑ කියල

ඊටපස්සෙ සොංඊ එයාගෙ පොඩි ඇගිල්ල ඉස්සරහට දික් කරනවත් එක්කම දෙන්න පින්ක් promise එකක් දැම්මා.කලින් දවසෙ college නොගියපු නිසා දෙන්නටම යාලුවෙක් දීපු නෝට් ලියන්න උනා.ඒ දවස සාමාන්‍ය විදිහට ගෙවිල ගියා.දෙන්නම කලින් නින්දට වැටුනෙත් හෙට college යන්න නැගිටින්න ඕනෙ නිසා.

♡ LOVE WINGS ♡ [Completed]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें