♡ 18 ♡

557 106 55
                                    


එදා රෑ මදුරුවොම කාල ඉදිමීගෙන හිටපු jungkook පාන්දර ම සොංඊත් එක්ක ආයෙත් ගෙදර ආවා.....

Time passed
(After one week)

Songyi's pov

අද තමා college එකේ ඩිග්‍රිය දෙන දවස.ගොඩාක් කල් බලාගෙන ඉදල ඉදල අද තමා ඒ දවස උදා උනේ.ජංකුක් සහ එයාගෙ අප්ප එක්ක මම එයාලගෙ ගෙදර මෙච්චර කල් හිටියට සතියට දෙපාරක් dorm එකටත් ගියා.

අපි දැන් ඉන්නෙ ඩිග්‍රිය දෙන උත්සවේ👩‍🎓
ඒ උත්සවේට අපේ අප්පත් ඇවිල්ල හිටියා.ජංකුක්ගෙ අප්ප නම් හිටියෙ නෑ.ඩිග්‍රිය අරන් ඉවර වෙලා ..............

🧑පුතා ඉන්නෙත් මෙහෙද

🐰ඔව් අංකල්....මායි අප්පයි තමා මෙහෙ ඉන්නෙ

🧑ඒක නම් හොදයි

🐰අංකල් අපේ ගෙදර යමුද තේකක් එහෙම බීල කතා කරන්න🙂

🧑හරි පුතේ අපි යමු

..............................................

At jungkook place

තුන්දෙනාම ගේ ඇතුලට ගිහිල්ලා තේකක් බිබී පරණ දේවල් කතා කර කර හිටියා.ඒ අතර තුර ජංකුක් සහ සොංඊ යාලු වෙලා ඉන්නෙ කියලත් අප්පා දැනගත්තා 🙂ටිකකින් දොරත් ඇරගෙන ආවෙ ජංකුක් ගෙ අප්පා

🧑තමුන්

එකපාරටම සොංඊගෙ අප්ප එහෙම කියලා පුටුවෙන් නැගිට්ටා

👤තමුසෙ මොකද මෙහෙ කරන්නේ

ජංකුක් මේ ඔහේගෙ කවුද කියනවා

🐰අප්පා ඇයි මේ......මේ ඉන්නෙ සොංඊ ගෙ තාත්තා

🧑එතකොට මේ.........

🐰ඔව් අංකල්,මේ මගෙ අප්පා

🧑දුව....අපි තව එක තත්පරයක් මෙහෙ ඉන්නෙ නෑ

🌸අනේ අප්පා.....ඇයි මේ.මොකක්ද හේතුව.ඔයා ජියොන් අංකල්ව කලින් අදුරනවද

🧑මේ මිනිහා මහා පව්කාරයෙක්

Flashback

එදා දවසම ඇහෙන්න තිබ්බේ ඇම්බියුලන්ස් සද්දෙ විතරයි.ඒ සද්දෙ කන් ඇතුලේ දෝංකාර දෙනවා

සූ...........හා............

ඒ සොංඊ ගෙ අම්මා.සූහා කියන්නෙ සොංඊගෙ එකකුස උපන් අයියා.සොංඊට අවුරුදු 4දි තමා සූහා නැති උනේ.ඒ වාහන අනතුරකින්

♡ LOVE WINGS ♡ [Completed]Where stories live. Discover now