♡ 16 ♡

536 109 38
                                    

👤පුතේ........ටිකක් මාත් එක්ක එන්න

🐰පොඩ්ඩක් ඉන්න සොංඊ.මං බලල එන්නම්

🌸🙂හ්ම්

Jungkook with dad

🐰ඇයි අප්පා එන්න කිව්වෙ

👤ඉදගන්නකො

දැන් කියන්න මට

🐰මොනාද

👤හැමදේම..අර දුව ගැන

🐰අහ්...එයාව මට හම්බුනේ SCHOOL එකෙන්.පස්සෙ මං නොහිතපු විදිහට එයාව මට කොලේජ් එකේදි හම්බුනා.එයා මෙහෙ DORM එකක ඉන්නෙ................................................................................................................

👤ඇති....ඒ ලමයගෙ පවුල කොහොමද

🐰මං එයාගෙ ගෙදර එක දවසක් ගිහින් තියෙනව.එයාගෙ ඔම්මයි අප්පයි හරිම හොදයි.තාත්තා ලොකු Bissnuis man කෙනෙක්.

👤ඒ ලමයගෙ ඉගෙනීම එහෙම ?

🐰හැමපාරම 1st

👤මගෙ පුතා දැන් ඉලන්දාරියෙක් වෙලා නේද🙂මං නැති මාස 9ට girlfriend කෙනෙක් පවා ඉන්නව එහෙනම්.

🐰අනේ අප්පා....ඇති දැන්

👤හරි හරි....ආ තව එකක්. ඒ කෙල්ල මෙහෙ හිටියට කමක් නෑ .ඕන තරම් කල් හිටපු දෙන්.හැබැයි .........

🐰ඇයි අප්පා නැවැත්තුවෙ

👤ඒ ලමයට ඔයා අතින් කරදරයක් උනොත් මට බෑ ඒ ලමයගෙ ගෙදර අයට වග කියන්න 🤨

🐰අපෝ අප්පා........මං මුකුත් කරන්නෙ නෑ 😄

👤මොනා උනත් හරි සීදේවි දුව...මට එයාව දැක්කම පුතාගෙ අම්මව මතක් උනා

🐰අනේ අප්පා......please 🙂

👤හරි හරි ....දැන් යන්න.මාත් ටිකක් නිදියනවා

................................................................................

🌸මොනාද අප්ප කිව්වේ😐මං කැතයි කිව්වද,ඔයාට ගැලපෙන්නෙ නෑ කිව්වද,මට යන්න කිව්වද.හරි මං යන්නම්.අදම යනව.මේ දැ.......

සොංඊ නොනවත්වා කියෝගෙන කියෝගෙන යනකොට jk එයාගෙ කටට ඇගිල්ලක් තියල නැවැත්තුවා.

🐰ශ්...........මොකෝ මේ හදිස්සිය

🌸යාහ්.........මොනාද කිව්වෙ කියන්නකෝ😐

♡ LOVE WINGS ♡ [Completed]Where stories live. Discover now