♡ 14 ♡

557 116 39
                                    

සොංඊ pov

ඔන්න අද අලුත් දවසක්.කවදාවත් නැතුව ටිකක් උදෙන්ම නැගිටලා breakfast එක හැදුවා...

මම දත් මැදල wash එකක් දාගෙන එනකොට කුකිය සාලෙ ෆෝන් එක ඔබ ඔබ ඉදන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම දත් මැදල wash එකක් දාගෙන එනකොට කුකිය සාලෙ ෆෝන් එක ඔබ ඔබ ඉදන් ඉන්නවා.කොල්ල හැබැයි ලොකු වැඩක් වගේ මූනෙන් නම් පේන්නෙ.

කොල්ල හැබැයි ලොකු වැඩක් වගේ මූනෙන් නම් පේන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

good morning kookie

- ආ ඔයා ආවද.good morning ....මොකෝ මේ උදෙන්ම

ආ.....නිකන් අනේ.විශේශයක් නෑ.උදෙන්ම නැගිට්ට එකේ කෑමත් හැදුව

- woah...ඔයා හරි fast නෙ

එහෙම කියන ගමන් කුකිය කෑම වහල තිබ්බ කූඩෙ ඇරල බැලුවෙ මොනාද තියෙන්නෙ කියල...

- Woah...අද නම් ගොඩක් රස පාටයි 😋මං නම් කනව ඕං,තවත් ඉවසන්න බෑ

එහෙම කියන ගමන් පුටුවක් ඇදල වේගෙන් ඉදගත්තා 😂හම්මේ බඩජාරි හදිස්සිය.

පෝඩ්ඩක් ඉන්න

එහෙම කියල මං කුකියගෙ ශර්ට් එකෙන්ම ඇදල ගත්තා

-ඇයි🙄මං කන්න එපා ද

කුනුකෙල පිටින්ද කන්න යන්නෙ ගොං වස්සෝ...ගිහින් දත් මැදන් එන්න 😂

-සැක්....වස ලැජ්ජාව 🙄💔

ටිකකින් එයා wash එකකුත් දාන් ඇවිල්ලා මගෙ ඉස්සරහින් කන්න ඉදගත්තා.එයා නම් ඉවසිල්ලක් නැතුව කාගෙන කාගෙන යනව.

♡ LOVE WINGS ♡ [Completed]Where stories live. Discover now