♡ 20 ♡

484 110 55
                                    


Time passed

Tae's pov

ආහ් 🙂.......
අද තමා ඩිග්‍රිය ගන්න දවස.හෙටම අපි තුන්දෙනා කොරියා යනව.ඊට පස්සෙ වෙඩින්

පස්සෙ හෝම් කමින්

පස්සෙ හනි......🙊

යකෝ ටේ......මොනාද මේ හිතන්නෙ.තාම බැන්දෙත් නෑ නේද ආ

කොහොමින් කොහොම හරි මේ ටකරම් මරාලෙ කරේ ගහගන්න එපෑ.අඹ සරනයි ටෙයියෝ 😂

End pov
...........................................

🐯good morning

👩morning baby

🐯අද ඩිග්‍රිය ගන්න දවස.යමු...........
නැගිටල ලෑස්ති වෙන්න

👩හුම්

🐯කෝ කෝ නැගිටින්න

👩ටිකක් මෙහෙම ඉන්න දෙන්න

🐯බෑ බෑ....marrage එකෙන් පස්සෙ ඕන තරම් ඉන්න පුලුවන් .දැන් යමු.පරක්කු වෙයි

👩හුම්

රියා නැගිටල වොශ් එකක් දාන් ආවා.පස්සෙ ටේ ගියා.ඒ වෙනකොටත් සොංඊ නැගිටල breakfast එක හදනවා

👩අඩෝ good morning .

🌸morning

👩මේ උබත් වරෙන් ඈ

🌸උබල ගිහින් වරෙන්.මම බඩු ලෑස්ති කරන්න ඕනෙ.හෙට ආයි යන්න එපෑ

👩ආ හරි එහෙනම්.

කට්ටියම එකට එකතුවෙලා breakfast එක ගත්තා.රියායි ටේයි ගියා.සොංඊ අද වැඩට ගියේ නෑ .එයා ඊයෙ ඒකෙන් අයින් උනා ආයි කොරියා යන නිසා

සොංඊ එයාගෙ බඩු pack කර කර ඉන්නකොට එයාට බෑග් එකේ pocket එකක තිබිල හම්බුනේ jungkook එයාට දීපු neckless එක.සොංඊ ඒක දිහා බලාගෙනම පුංචි වෙලාවකට මතක ලෝකෙ තනි උනා.

Time passed.
Riya and tae at home

👩අඩෝ සොංඊඊඊඊඊඊඊඊඊ......කො බන් මේකි

එහෙම කියල රියා සොංඊගෙ කාමරේ දොර ඇරියා.

👩අඩෝ නැගිටහම්.නිදියන වෙලාවක්ද මේ.

🌸මහන්සියි භල්ලො

👩උබේ බඩු ලෑස්තියි ද

🌸ඔව්....කෑම මේසෙ තියෙනව .ගිහින් කාපන්

👩හා

රියායි ටේයි dinner එක අරන් වොශ් දාල ලෑස්ති වෙලා නිදාගත්තෙ හෙට පාන්දරම තියෙන flight එකට යන්න නිසා

♡ LOVE WINGS ♡ [Completed]Where stories live. Discover now