♡ 6 ♡

725 131 13
                                    

*ඒත් එක දවසක් *

දැන් Jungkook සහ සොංඊ හොදම යාලුවො වෙලා මාස 8ක් විතර වෙනවා.රියාත් කොහොම හරි ඊරිසියාව මැඩගෙන Jungkook එක්ක කතා බහ කරා.

සොංඊ POV*

දැන් මම class monitor නෙමේ.දැන් නම් ඕන පිස්සුවක් නටන්න පුලුවන්.ඊයෙ monitor බැජ් එක මගෙන් අරන් වෙන කෙනෙක්ට දෙන වෙලාවෙ මට දැනුනු නිදහස 🙂ආහ්හ්

Jungkook pov *

දැන් සොංඊ monitor නෙමේ නිසා එක එක උන් එයාට බැනගෙන ආවා.මට ඒ වෙලාවට නිකන් හදවතට කටු අනිනව වගේ.මොකද මන්ද .සමහර විට එයා මගෙ යාලුව නිසා වෙන්න ඇති.

රියා pov *

අර හැල පබය දැන් කොයි වෙලෙත් සොංඊ එක්ක.එක අතකට ඒකත් අවුලක් නෑ.මොකා උනත් ඌ හොද එකා.පොඩ්ඩක් විනෝදකාමී නෑ.එක්කො ටිකක් මොඩ් වෙයන්.ගහගන්න සීන් එකේවත් හිටියනම් දුක නෑ .හුම් 😒

පහුවදා ඉස්කෝලෙ ගිහාම Jungkook,සොංඊ,රියා තුන් දෙනා කොරිඩෝව දිගේ libry එක පැත්තට යනකොට අපිට වඩා ලොකු බැජ් එකේ කොල්ලො ටිකක් ඉස්සරහින් එනව.උන් හෙන රස්තියාදුකාරයො සෙට් එකක් වගේ එද්දි අපිත් ගැම්මට ගියා.උන් අපි ඉස්සරහින් නැවතිලා එක ඉස්සරහම හිටපු එකා කිව්ව "අයින් වෙලා ඉඩ දීපන්" කියල.

රියා- ඇයි ඉඩ නොදුන්නොත් මොනා කරන්න ද

සොංඊ කට වහන් හිටියට එක පාරට යකා ආවේස වෙන එකියක්

සොංඊ- ඔව් තමුසෙ ගහන්න ද.........😠

ඉස්සරහ හිටපු කොල්ල නිකන් අන දෙන සීන් එකේ පිටිපස්සෙ එකෙක්ට ඔලුවෙන් මොකක්ද කිව්ව.

පැත්තෙ හිටපු එකෙක් ඇවිල්ල එක පාරට මගෙ ගවුමෙ කොලර් එකෙන් ඇල්ලුව නිකන් ගහන්න වගේ.

Jungkook ඒ එක්කම නොහිතපු වෙලාවක අතෑරපන් මගෙ යාලුවව කියල පැන්නෙ නැතෑ අරූගෙ ඇගට...පස්සෙ එතන එකෙක් මාව තල්ලු කරා.ඒ පාර මාව ගිහින් කොරිඩෝ බැම්මෙ වැදිල බිම වැටුන.එක පාරට Jungkook යක්සයා ආවේස වෙලා වගේ තමුසෙ මොකක්ද මිනිහො ඒ කරේ කියල අර මිනිහට කම්මුලට එකක් ගැහුව නිකන් සුපර් මෑන් වගේ.

වැටුනද කියලවත් මතක නෑ.මම බලන් හිටියෙ මේ ඇත්තටම Jungkook ද කියල.රියා ලගට ඇවිල්ලා මාව නැගිට්ටුවා.

♡ LOVE WINGS ♡ [Completed]Where stories live. Discover now