හැදින්වීම 😁

437 23 13
                                    

මුලින්ම කියන්න ඕනේ මේක මගේ "Seven Love Dreams" FF එකේ  Part 2 එක. ඒ නිසා ඒක කියවලා මේක කියවන්න. නැත්තම් මේකෙ තියෙන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වෙයි☹️
ඒක මං ලියපු පලවෙනි FF එක ඒත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. තෑන්ක්ස් 🥰මේකටත් ඒ වගේම ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා. ගොඩාක් අය හොල්මන් කතා වලට ආස නිසයි මං ලියන්න හිතුවේ👻. සුලු දේටත් බියට පත් වෙන අය කියවන්න එපා😌( එච්චර බය නෑ බම්😂)

ඉතින් අපි වැඩිය කියවන්නේ නැතුව කතාවට යමු...

දැන් කතාවේ අවුරුදු තුනක් විතර ගිහින් තියෙන්නේ. Jungsong and jungyong twice බබාලා දෙන්නට අවුරුදු තුනයි. ඔයාටයි හොබීටයිත් ලමයි දෙන්නෙක් ඉන්නවා. යූන්ගි, ඉමායිත් marry කරා. ඔහොම ඉද්දි එක දවසක් අපේ කට්ටිය මෙහෙම කතාවක් වුණා.

"අපි මෙච්චරකල් හොටෙල් එකේනේ හිටියේ, අපි වෙනම ගෙයක් අරන් එහෙ ඉමුද?" ඔන්න කොකෝ අදහස ඉදිරිපත් කරා.

"mom, අපි දෙන්නාට වෙනම කාම්බරයක් ඕනේ සෙල්ලම් කරන්න" අපේ twice බබාලා දෙන්නා සෞම්‍යාට කිව්වා.

"මේ සූටි බබාලාට තනියම ඉන්න බය නැද්ද?" ජිමින්ශි හිනා වෙලා කිව්වා.

මේ අතර අපේ කොල්ලො ටික ලොකූ කල්පනාව. හැබැයි ඉතින් යූන්ගියි, ඉමායි නම් සුපුරුදු පරිදි දොයි.

"මොකෝ කොල්ලනේ කල්පනා කරන්නේ" ඔයා ඇහුවා.

" ගෙයක් නම් තියෙනවා. හැබැයි city එකට වඩා ටිකක් දුරින් තියෙන්නේ" නම්ජූන් කිව්වා.

" ඒ ගෙදරට ගියොත් නම් හොද ජොලියක් දාන්න පුළුවන් වෙයි වගේ" ටේ හිතුවා.

"මං නම් එකෙන්ම කැමතියි" ටේ දගලන්න ගත්තා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅)Where stories live. Discover now