_Chapter 4_

73 16 1
                                    

ඔහොම ටික කාලයක් යද්දි එක දවසක් උදේ ඔයායි, සෞම්‍යායි පොඩී ලමයි ටිකව බලාගෙන හිටියා. අනිත් කෙල්ලො ටික නම් breckfast එක ලෑස්ති කරනවා. නම්ජූන්, ජින් නම් පොඩ්ඩක් city එක පැත්තේ ගියා වැඩකට. හොබී ටීවි බලනවා. යූන්ගි නම් උදෙත් සෝෆා එක උඩට වෙලා දොයි. කුකීයි, ටේ යි, ජිමිනායි එලියේ garden එකේ ඇවිද ඇවිද හිටියා. එකපාරටම.....

"ඩෝ........... න්" ජිමිනා බිම!!!!

"අයියෝ ජිමිනෝ!" ටේ ජිමිනාව නැගිට්ටන ගමන් කිව්වා.

"කකුල තුවාල වෙලා නේද?" ඒ කුකී.

"පොඩි තුවාලයක්නේ. ඒක ගානක් නෑ" ජිමින් නිකමට කිව්වා.

"එහෙම බෑනේ අපි ගිහින් බෙහෙත් දා ගමු" ටේ එහෙම කිව්වම තුන් දෙනාම ගේ ඇතුලට ගියා.

"හැමෝම පොඩ්ඩක් එන්න මේ ජිමිනාගේ කකුල තුවාල වෙලා" ටේ ගේ ඇතුලට එන ගමන් කෑ ගැහුවා.

"මොකක්?" ඒක ඇහුන ජිමින්ශියා පොඩි දේටත් බය වෙලා දුවන් ආවා.

අපේ සද් ඩොක්ටර් බබානේ. එයාගේ බෙහෙත් අරන් ඇවිත් තුවාලෙට බෙහෙත් දැම්මා.

" දැන් හරි ඒක එච්චර දෙයක් නෙවෙයි" සද් ජිමින්ශි දිහා බලලා කිව්වා.

" ඒ වුණත් මගේ ජිමින්" ජිමින්ශි ජිමිනාව බදාගත්තා.

ටික වෙලාවකින් නම්ජූන්, ජින්යි ආවා.

"හැමෝම කන්න එන්ඩෝ කෑම ලෑස්ති" කොකෝ කෑ ගැහුවා.

"අයියෝ! කෑම මේසේ පුටුවක් අඩුයිනේ" ඒ සෞම්‍යා.

"ඉන්න මං ගිහින් besmant එකෙන් අරන් එන්නම්" එහෙම කියලා කුකී besmant එකට යන පඩිපෙළ පැත්තට ගියා.

කුකී දැන් besmant එකට ගිහින් විනාඩි 15ක් විතර වෙනවා. ඒත් තාම ආවේ නෑ.

" ඇයි කුකී තාම ආවේ නැත්තේ" සෞම්‍යා ඒ පැත්ත බලාගෙන හිතුවා.

" මොකෝ බං වුණේ? " ඔයා බෙස්ටිගෙන් ඇහුවා.

" කුකී තාම ආවේ නෑනේ" සෞම්‍යා කිව්වා.

"මං ගිහින් බලනවා" එහෙම කියලා සෞම්‍යා ඒ පැත්තට ගියා.

ටික වෙලාවකින් හැමෝමටම ඇහුනා සෞම්‍යා කෑ ගහන සද්දයක්,

"අනේ............ ජන්කුක්.............. ජන්කුක්.............. මගේ කුකී.......... " සෞම්‍යා හොදටම අඩනවා.

හැමෝම ඒ පැත්තට දුවලා ගියා.
______________________________________

Hi guys,

කුකීට මොනා වෙලා ඇතිද? ඇයි සෞම්‍යා කෑ ගැහුවේ? දන්න කෙනෙක් කියන් යන්න මං දන්නෙත් නෑ🤧

තව News එකක් තියෙනවා 🤓🚨

වැඩි දෙනෙකුගේ ඉල්ලීම පරිදි මං මේ Story එක ලිව්වා🤧මේක 🔞එකක් ඒ නිසා පොඩි අය කියවන්න එපා🙂කියවන්න එපා කිව්වට උබලා කියවන බල මං දන්නවා 😂Sex storys වලට අකමැති අය මේක කියවන්න එපා🙂කැමති අය කියවන්න අකැමැති අය ගියාට කමක් නෑ මොකද මං කැමති නෑ මට කවුරුවත් ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැඩි දෙනෙකුගේ ඉල්ලීම පරිදි මං මේ Story එක ලිව්වා🤧මේක 🔞එකක් ඒ නිසා පොඩි අය කියවන්න එපා🙂කියවන්න එපා කිව්වට උබලා කියවන බල මං දන්නවා 😂Sex storys වලට අකමැති අය මේක කියවන්න එපා🙂කැමති අය කියවන්න අකැමැති අය ගියාට කමක් නෑ මොකද මං කැමති නෑ මට කවුරුවත් මොනවත් කියනවාට🙂

හරිනෙ එහෙනම් මගේ ලොලිපොප් බබාලා ටික😘🍭..... කැමති අය කියවන්න මං ඉක්මනට පලවෙනි චැපිය දෙනවා.

Please Vote, Comment and share🥰💜

ටා ටා බායි ලොලිපොප්ස්🍭..... අලාවියො 😘

🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅)Where stories live. Discover now