_Chapter 1 _

105 16 3
                                    

"අනේ මගේ චූටි wife දොයිනේ" එහෙම කිව්වේ කුකී සෞම්‍යා දිහා බලාගෙන.

"මගෙ සද් උස්සන් යන්න හිතෙනවා" ඒ ටේ බබා.

"අන්න මරු idea එක" මෙච්චර වෙලා ජිමින්ශි දිහා බලන් හිටිය ජිමින් කිව්වා.

"එතකොට මගේ පොඩි උන් දෙන්නා?" ඒ හොබී.

"මෙහෙට දෙන්නකෝ" නම්ජූන් පොඩි ලමයි දෙන්නාව අරන් ඇතුලට ගියා.

" අනේ මගේ hyong" ජින්ට නම් දැන් එයාගේ කෙල්ලව කිස් කරන්න හිතිලා වගෙ🤭

මෙතන වැඩේ කියන්නේ බම් ඉමාව උස්සන් යන්න එකෙක් නැති එක. Because යූන්ගියා ඉමාවත් බදාගෙන sleeping 😂

"ඒ යූන්ගියා නැගිටිනවා!" ටේ යූන්ගිව නැගිට්ටවන්න ට්‍රයි කරා. කොහොමහරි එයා නැගිට්ටා.

දැන් කොල්ලො ටික තමන්ගේ කෙල්ලො ටිකව උස්සගෙන ගෙදරට එක්කන් යනවා. බලන්න අනේ තිබ්බේ ලස්සන soo cute, romantic 😌

කොහොමෙන් කොහොමහරි ගේ ඇතුලට ගිහින් හැමෝම තම තමන්ගේ කෙල්ලවත් එක්කන් කාම්බරේට වලට ගියා දොයිමත නිසා😴

පොඩි උන් හතර දෙනා නම් එකම කාම්බරේක ඉන්නේ.

මුලින්ම මං මේ ගෙදර ගැන කියන්නම්කෝ. උදේ කොල්ලො ටික එද්දි මේක මහ පාලු හොල්මන් පාට ගෙයක් වෙලයි තිබ්බේ. මේ ගෙදර පිටිපස්සෙ තියෙන්නේ ලොකු කැලෑවක්. එයාලා උදේ ඇවිල්ලා මෙහෙ හැම වැඩක්ම බැලුවා. නම්ජූන් කොකෝව එක්කන් ගියේ ගෙදර තීන්ත වල පාට මැච් කරන්න හොදම කෙනා කොකෝ නිසා. දැන් ඉතින් ගෙදර ගොඩක් ලස්සනයි. ඒත්.... මේ ගෙදර ඉස්සර ඉදන් හිටපු කෙනා නම් තාම ඉන්නවා...

දැන් ඉතින් හැමෝම ඉන්නේ තම තමන්ගේ කාම්බර වල. අපි ඉතින් ඔලුවක් දාලා ඕප දූපයක් හොයලා බලමු😌😂

Babys room.....

පොඩි උන් හතර දෙනා නම් දොයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පොඩි උන් හතර දෙනා නම් දොයි. අනේ... වාසනාවන්.. 😌

Namjoon' s room.....

කොකෝයි, නම්ජූන්යි නම් තාම ඇහැරලා.

"හවස එද්දි නම් මේ ගෙදර දැක්ක ම බය හිතුනා" ඇද උඩ නම්ජූන්ට තුරුල් වෙලා හිටපු කොකෝ කිව්වා.

"බය වෙන්නේ මොකටද ඔයාට මං ඉන්නේ" එහෙම කියලා නම්ජූන් කොකෝව කිස් කරා. ටික වෙලාවකින් එයාලා නිදා ගත්තා.

Jin' s room.....

Hyong නම් නිදි. ජින් එයාව ඇද උඩින් තියලා. එයා දිහා බලන් හිටියා.

Yoongi' s room....

යූන්ගියා නම් ඉමාව උස්සන් ගිහින් ඇදෙන් තිබ්බ ගමන් එයාත් ඉමාව බදාගෙන දොයි.

Jhope' s room....

හොබී ඔයාව ඇද උඩින් තියලා ටික වෙලාවකින් ඔයාට ඇහැරුනා. ඒත් හොබීට නම් මහන්සියට නින්ද ගිහිල්ලා.

"අනේ.... මගේ පැටියා නිදිනේ...." ඔයා එයා දිහා ආදරෙන් බලන් හිටියා.

ඔයාට තිබහක් ආවා. කාම්බරේ වතුර තිබ්බේ නෑ.

"අයියෝ! වතුර බෝතලේ හිස්නෙ. පල්ලෙහාට ගිහින් බලන්න ඕනේ. Room එකට එද්දිත් නිදා ගෙන නේ හිටියේ. හොබීවත් නැගිට්ටන්න බෑ වගේ. කමක් නෑ යං බලන්න" ඔයා එහෙම හිතලා කාම්බරේන් එලියට ආවා.

ගෙදර ලොකු නිසා kichen එක හොයා ගන්න වෙලා ගියා. කරුවලයිත් එක්ක ලයිට් දාන්න ස්විච් එක හොයා ගන්නත් නෑ. කොහොමහරි ඔයා වතුර බීලා උඩට එන්න පඩිපෙළ ලගට එද්දි එකපාරටම......

____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________

Hi guys,

එයා එකපාරටම මොනා දකින්න ඇතිද? 🤔

Please Vote And Comment 🥰💜

🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅)Where stories live. Discover now