_Chapter 5_

77 13 2
                                    

හැමෝම besment එකට යද්දි එයාලා දැක්කේ කුකී එතන බිම වැටිලා ඉන්නවා. සෞම්‍යා එයාව බදාගෙන හොදටම අඩනවා.

"එයාට මොකද වෙලා තියෙන්නෙ?" හැමෝම කලබල වෙලා.

"dadට මොකද වුණේ mom?" ලමයි දෙන්නා ලගට ඇවිත් සෞම්‍යාගෙන් ඇහුවා.

"ලමයිව එක්කන් එලියට යන්න" hyung කිව්වේ ලමයි බය වෙන නිසා.

"කෝ එන්න චූටි බබාලා. කිසි ප්‍රශ්නයක් නෑ" එහෙම කියලා කොකෝ ලමයි ටික එලියට එක්කන් ගියා.

"එයා හුස්ම ගන්නේ අමාරුවෙන්. ඉක්මණට hospital එක්කන් යන්න වෙයි" කුකීව චෙක් කරපු සද් කිව්වා.

සෞම්‍යා අඩපු නිසා එක පාරටම එයාට සිහිය නැති වුණා.

"එයා බය වෙලා ඉන්නේ. ඉක්මනට වතුර ටිකක් ගේන්න" සද් එහෙම කිව්වම ජිමින්ශි kichen එක පැත්තට දිව්වා.

ජිමින්ශි දුවලා ගිහින් වතුර ගෙනාවා. කෙල්ලො ටික සෞම්‍යාව බලන අතරේ කොල්ලො ටික කුකීව කාර් එකට එක්කන් ගියා.

සෞම්‍යාට සිහිය ඇවිල්ලත් තාම අඩනවා. එයාලා ඉක්මනට ගිහින් කාර් එකට නැග්ගා. සෞම්‍යා කුකීව තුරුලු කරන් හිටියා බයටම. එයාලා හිටියෙ city එකට ටිකක් දුරින් නිසා hospital එකට යන්න විනාඩි 45ක් විතර ගියා.

ගිය ගමන් ඩොක්ටර් එයාව චෙක් කරා.

"දැන් නම් අවුලක් නෑ. ඔයාලා හොද වෙලාවට එක්කන් ආවේ" ඩොක්ටර් එහෙම කිව්වම තමයි සෞම්‍යාට පණ ආවෙ. එයා කුකී ලගට දුවලා ගියා.

"එයාට මොනාද වෙලා තියෙන්නේ ඩොක්ටර්?" හොබී ඇහුවා.

"මම හිතන විදිහට නම් කවුරුහරි එයාගේ හුස්ම හිර කරලා තියෙනවා" ඩොක්ටර් එහෙම කිව්වම හැමෝම බය වුණා.

" මොකක්? ජන්කුක් එතනට යද්දි හැමෝම හිටියේ living room එකේනේ. එහෙනම් කවුද?" ඉමා බය වෙලා.

"අපි එතනට යද්දිත් ජන්කුක් වැටිලනේ හිටියේ " කොකෝත් කිව්වා.

"සෞම්‍යා මොකක් හරි දැක්ක දන්නේ නෑ. කොහොම උනත් එයා මේක කරන්න විදිහක් නෑනේ මොකද සෞම්‍යා කුකීට ගොඩක් ආදරෙයිනේ" ටේ එහෙම කිව්වා.

" ඔව්. අපි සෞම්‍යාගෙන් අහමු මොකක් හරි දැක්කද කියලා" නම්ජූන් එහෙම කියද්දී හැමෝම කුකී හිටපු රූම් එක ඇතුලට ගියා. එයාට තාම සිහිය නෑ.

"අපි දැන්ම ඒක කතා නොකර ඉමුනේ" සෞම්‍යා ඉන්න තත්වෙ දැකපු යූන්ගි අනිත් අයට රහසින් කිව්වා.

" ඔව් ඒක ඇත්ත එයා ආයෙත් අඩන්න ගනී" ඒ ජිමින්.

ටික වෙලාවකින් කුකීට සිහිය ආවා.

______________________________________
Hi guys,

ඒ කවුරු වෙන්න ඇතිද?? 🤔

Happy Kookie Day🥳❤️✨💜

Please Vote, Comment and share 🥰💜

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Please Vote, Comment and share 🥰💜

🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅)Onde histórias criam vida. Descubra agora