_Chapter 9_ [ Last]

87 12 2
                                    

"මේ හැමදේම අයිති අපිට. ලුසී ඔයායි අපේ ඔම්මායි අප්පායි මෙහෙ ගොඩක් සතුටින් හිටියා. ඒත් හදිස්සියේ රට ගිය එයාලා ෆ්‍රලයිට් ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. තනි වුණ අපි දෙන්නාව බලාගන්නවා කියලා නැන්දායි මාමායි පොරොන්දු වුණා. එතකොට ඔයාව වයස 16යි මට 20යි.අපිට තනියම ජීවත් වෙන්න පුළුවන් වුණත් එයාලා ඉඩ දුන්නේ නෑ.නැන්දාට පුතෙක් හිටියා එක දවසක් මාමාට හාර්ට් ඇටෑක් එකක් හැදිලා හොස්පිටල් එකට එක්කන් ගියා. ඒ අතරේ ගෙදර හිටපු නැන්දාගේ පුතා ඔයාට කරදර කරා. මට කරන්න දෙයක් නැතුව ඒ කොල්ලාව මේ පඩිපෙල උඩ ඉදලා තමයි තල්ලු කරේ. එතනින් වැටිලා එයා මැරුනා. හාර්ට් ඇටෑක් එකෙන් මාමාත් මැරුනා. නැන්දා හැමදේටම පලි අපි දෙන්නා කියලා අපි දෙන්නාගෙන් පලිගන්න හිතාගෙන අපේ කෑම වලට වස දාලා දුන්නා.මං science ඉගෙන ගත්ත කෙනෙක්. මං විස වර්ග ගැන හොදටම දන්නවා මං ඒකේ සුවදින්ම අදුරගත්තා. මං ඔයාට කන්නේ නැතුව ඉන්න කිව්වා. නැන්දාට සැක හිතුනා අද නම් අපිව මරනවාමයි කියලා හිතන් gun එක අරන් ආවා. එයා ඔයාට වෙඩි තියන්න යද්දී මං මැද්දට පැන්නා. මං ඔයාට කිව්වා දුවන්න කියලා. මට ඊට පස්‌සේ සිහිය නැති වුණා. මොනාද වුණේ කියලා දන්නේ නෑ ඊට පස්සේ. සැනසීමක් නැතුව මගේ ආත්මේ වටේට ගියා අන්තිමට නැවතුනේ මේ ගෙදර අවුරුදු 5ක් තිස්සේ මං මෙතන. ඒත් ඔයාගේ අතින් ඇල්ලුවාම මට ඔයාගේ අතීතේ ඔක්කොම පෙනුනා. ඔයා එදා දුවලා ගිහින් ඔයාගේ යාලුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා. ඊට ටික කාලෙකට පස්සේ තමයි මේ ඇක්සිඩන්ට් එකට වෙලා ඔයාට මතකේ නැති වෙලා තියෙන්නේ "

" ඔප්පා....... "hyung එයාව අඩන ගමන් බදාගත්තා.

" දැන් මට සැනසීමක් ලැබුනා නංගී මං යනවා ඔයාලා සතුටින් ඉන්න... "

" අනේ ඔප්පා ඉන්න...! "hyung හයියෙන් ඇඩුවා ජින්ගේ ඇගෙන් එලියට ආපු හොල්මන දුමක් වගේ නොපෙනී යනවා hyung කදුලු පිරිනු ඇස් වලින් බලන් හිටියේ වෙන කරන්න දෙයක් නැතුව.

ජින්ට සිහිය ආවාම කට්ටිය වෙච්ච හැමදේම කිව්වා. ඊට පස්සේ ඒ ගෙදර කිසි ප්‍රශ්නයක් උනේ නෑ. මේ ගෙදරින් යන්න ලුසී අකමැති වුණ නිසා එයාලා එහෙමම හිටියා.


















ඔන්න ඉතින් මං කතාව ඉවර කරා... අද කොහොමහරි කතාව ඉවර කරනවා කියලා හිටියේ ඔන්න කලා. 😇

🎉 You've finished reading 🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅) 🎉
🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅)Where stories live. Discover now