♡ Morning Coffee...

520 159 6
                                    

මම ඔයාට ආදරෙයි යූන්.. ඔයා කී පාරක් විවාහ වුණු කෙනෙක්ද කියල මට වැඩක් නෑ.. අනික හැමදාම ජීවිතේ වරදින්නේ නෑ.. මම හිතනව අපි දෙන්නට ඉස්සරහට යන්න පුළුවන් කියලා.. මට අවස්ථාවක් දෙන්න.. මට පුළුවන් ඔයාගෙ ජීවිතේ විඳින්න එකතු වෙන්න..

ඒ වචන වලින් මම පුදුම වුණා.. මොකද මමයි මුලින්ම යෝජනා කරන්න හිටියේ. කොහොම වුණත් වුණු දේ හොඳ නිසා මගේ කටින් නොඉවසිලිමත් වුණු උත්තර පිටවුණා..

මමත් ඔයාට ආදරෙයි මයි රෝස්..

ඒ වචන වලින් පස්සෙ හෝසෙක් ගෙ තොල් මගේ තොල් එක්ක ගැටුණු බව මට දැනුනා.. ඒ ඉණ වටේ අත් හිර කරගත්ත මම තව තවත් මගේ ආදරේට කිට්ටු වුණා

අවට තිබුණු හැමදේම ඒ මොහෝතේ නතර වුණා වගේ හැගීමක් මට දැනුනා..

එදා සිප ගැනීම විවාහයක් වෙනකම් දුර ආවා..

අපි විවාහ වුණා..










MORNING COFFEE  | COMPLETEDWhere stories live. Discover now