we haven't enough time

89 17 119
                                    

Part -02

😑😑😑☝ මෙ මිනිස්සු දෙන්නට කොහොම පැහැදිලි කරන්නද දන්නෑ..😑☝...
මේකයි... ඔයලා දන්නවා ඇතිනෙ අපේ ලොකෙ බහු මානයි කියලා..කාලය කියන්නෙත් තවත් මානයක් කියලා දන්නවනෙ..මන් කරේ ඒ මානෙ විවෘත කරගන්න ක්‍රමයක් හොයාගත්තු  එක..ඒ මානයෙන් කාලය හරහා ගමන් කරන්න පුලුවන්..ඒවගෙම අතීතය කියන්නෙ ගෙවුනු දෙයක්..අපෙ විශ්වය කියන්නෙ සංවෘත පද්දතියක්..ඉතිං ..ඒ කියන්නෙ ශක්තිය පිට වෙන්නෙත් නෑ ඇතුල් වෙන්නෙත් නෑ..අතීතයෙ මතකත් ඒ වගෙ මේ විශ්වයෙ කොහේ හරිම ගබඩා වෙලා තියනවා..මේ මානයෙන් ඒහරහා ගමන් කරන්න පුලුවන්..😑☝ඔය මට තේරුම් කරන්න පුලුවන් සරලම විදිහ....

😑☝ යුන්ගිටයි ජිමින්ටයි මෙලෝම මෙලෝ සසරක් තේරුනෙ නැති වුනත් දෙන්නත් එක්කම ඔලුව වැනුවෙ බොරුවට හරි තේරුනා කියලා අගවන්න..((ඔවාලට තේරුනද ලමයි..🤣ඕතර්ටත් මංඥ්ඥං වගේ))

"" ඔයාගෙ වයස කීයක් විතරද?"" ජිමින් ඇහුවෙ ඉස්සරහට මිනිස්සු වයසට යන්නෙත් නැත්ද දන්නෑ..😑☝ පෙනුම පොඩි වුනාට අවුරුදු 100ක් විතර වෙන ආච්චි කෙනෙක්වත්ද දන්නෙ නෑනෙ.

"" මට තාම අවුරුදු 20යි"" 😒

"" ආහ්..එතකොට 🙄 ඔයා කොයි කාලෙන් වගේද ආවෙ🙄""

"" මේ 2021 වගෙ නම් ඔයා හිතාගන්නකො මං ඔයාලගෙ  දරුවන්ගෙත් දරුවන්ගෙ පරම්පරාවෙ වගෙ කෙනෙක් කියලා..""!

"" එක්කො මෙයාට පිස්සු..නැත්තන් අපිට පිස්සු "" යුන්ගි කිවුවෙ තවත් කෙල්ල කියන දේවල් විශ්වාස කරගන්න බැරුව..😑

"" නම මොකක්ද?""

"" හයිජි""

"" මං පාර්ක් ජිමින්..මේ මින් යුන්ගි .. ඔයා කොරියන් නෙවෙද?""

"" නෑ....මගෙ ග්‍රැනී තමයි කොරියන්..මං ඕස්ට්‍රේලියන් කෙනෙක්""

""😮😮😮😮ඕඕ...එතකොට ඔය පැල්ලම""

"" මේකයි..මං අතීතෙට යනවා කියන්නෙ..අතීතෙ වෙනස් වෙන්න ගන්නවා...😑 අතීතෙ සිද්දි වෙනස් වෙන්න ගන්නවා..එකෙන් වෙන්නෙ විශ්වයෙ සමතුලිතතාවය ආපහු වෙනස් වෙන්න ගන්නවා..මොකද වර්තමානෙ වෙනස් වෙන්න පටන් ගන්න නිසා..ඒක නිසා ඒ සමතුලිතතාවය නැතිවෙනකොට ගමන් කරන මානය වෙනස් වෙනවා අවුල් වෙනවා..😑 ඒක නිසා තමයි මෙක වුනේ..ඔයාලා හිතාගන්නකො ඒක හරියට  අතරමගදි පිපිරීමක් වුනා වගෙ දෙයක් කියලා...මං දැන් මෙතන ඉන්න ඉන්නත් අතීතෙ වෙනස් වෙනවා..මෙ පැල්ලම එකෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෑ..මං යන්න පටන් ගත්තු මුල් කාලෙ මේ පැල්ලට හුගක් පොඩියට තිබ්බෙ..වුන දේ නිසාද කොහෙද පැල්ලම හුගක් වැඩි වෙලා...""

seven notesWhere stories live. Discover now