The last kiss ❤️

79 15 54
                                    

Part -02

නම්ජූන් club එකෙ සෙනග අතරින් හෙමින් හෙමින් ඉස්සරහට ගිහින් අයිනක තිබ්බ ටේබල් එකක වාඩි වුනේ servent කෙනෙක්ට  order එක දෙන ගමන්මයි.. නම්ජූන් හිටියෙ   කලු ටී ශර්ට් එකට උඩින් කලු half කෝට් එක දාලා කලු කැප් එකකුත් දාලා මාස්ක් එකකුත් මුලු මූනම වැහෙන්න දාගෙන... oder එක හම්බුනාට පස්සෙ නම්ජූන් මාස්ක් එක ටිකක් පාත් කරලා හෙමින් හෙමින් වීදුරුව තොලගාන්න ගත්තෙ dance floor එකෙ තෙරපි තෙරපි නටපු පිරිස දිහා බලාගෙනමයි...

"" මන් හෙවුවා babe ඔයාව "" club එක පුරාම නම්ජූන්ව හොයපු මිසිස් ජෝන් ඇවිල්ලා කොල්ලගෙ උකුලෙන් වාඩි වුනා...

නම්ජූන් evil හිනාව දාගෙන මිසිස් ජෝන් දිහා බැලුවා..

"" you are fucking handsome babe"" මිසිස් ජෝන්ගෙ අත් නම්ජූන්ගෙ ටී ශර්ට් එකෙ unbotten  උන තැන් අතරින් නම්ජූන්ගෙ පපුව පුරා දිව්වා...

""  do you want to do that here ? Now ""  නම්ජුන් ඇහුවෙ තමන්ගෙ උකුල උඩ බාගෙට වෙරිමතින් දගලන මිසිස් ජෝන්ගෙ අතින් අල්ල ගන්න ගමන්..

"" noo.. not here babe.. my husband's puppies also here with me.. so, can we go somewhere ? ""

"" what about in my car babe""

"" යා.. i love your flavour  namjoon.i will come back exist .. we must avoid them ""  මිසිස් ජෝන් කිවුවෙ සෙනග අතරෙ මිසිස් ජෝන්ව හොයපු  මිස්ටර් ජෝන්ගෙ personal  bodyguard  ලා ටික පෙන්නන ගමන්...

නම්ජූන්  club එකෙ පිටිපස්සට වෙන්න තිබුනි අදුරු  හරියක car එක park කරන් බලන් හිටියෙ මිසිස් ජෝන් එනකන්... හීල්ස් දෙක අතේ අරගෙන  වැනී වැනී කාර් එක තිබුන පැත්තට  එන මිසිස් ජෝන් දිහා  බලලා නම්ජූන් මහ හයියෙන් හිනාවුනා... මිසිස් ජෝන් ඇවිල්ලා කාර් එකෙ පිටිපස්සෙ සීට් එක උඩට වැටුනා..පිටිපස්ස නොහැරීම නම්ජූන් front mirror  එකෙන් මිසිස් ජෝන් දිහා බලා හිටියා..

"" i want you daddy "" මිසිස් ජෝන් ඉස්සරහට නැමිලා ජූන්ගෙ බෙල්ලෙ වටේට අත් යවන ගමන් මත් උන කටහඩින් මිමිනුවා....

ඒත් මිසිස් ජෝන් එක පාරම සිහසුන් උනේ නම්ජූන් පිටිපස්ස නොබලාම මිසිස් ජෝන්ගෙ මූනට   spray  කරපු දෙයක් නිසා.... නම්ජූන් සිහසුන් වෙලා හිටපු මිසිස් ජෝන්ව කෙලින් කරලා සීට් බෙල්ට් එක දාලා හෙමීට car එක start කරගෙන ඉස්සරහට ගියා...

seven notesWhere stories live. Discover now