we haven't enough time

90 15 90
                                    

Part -03

හයිජි ගියාට පස්සෙ ජිමින්ට දැනුනෙ මුලු ගෙදරම පාලු වෙලා ගිහිං වගේ.එයා කොහොමත් ජිමින්ගෙ කාලෙට අයිති කෙනෙක් නෙවෙ..ජිමින් ගෙදරවත් නොයා school  එකටම වෙලා රෑ දවල් නොබලා practice  කරා...

   අද තමයි ජිමින්ගෙ ජීවිතෙ තීරනය කරන දවස.. ජිමින්ගෙ academy එකෙ ලමයි කලබලෙන් ලැහැස්ති වුනා..ඊලගට තිබ්බෙ එයාලගෙ ඉදිරිපත් කිරීම.. ජිමින්ගෙත් තනි ඉදිරිපත් කීරීමක් තියනවා..එකෙන් තමයි academy  එකේ donation  එක තීරනේ වෙන්න..😣😣

  ජිමින්ගෙ ලමයින්ගෙ performance  එක ජිමින් backstage  එකට වෙලා බලං හිටියා..අඩුවක් නැතුව හැමෝම හොදට ඉදිරිපත් කිරීම කරා...විනිශ්චය මන්ඩලෙන් හොද ප්‍රතිචාරයක් හම්බුනා...ඊලගට ජිමින්..😣..... school  හුගක් concert  එකට ඉදිරිපත් කිරීම් කරා...ඉතිං ජිමින්ට පුලුවන් වෙයිද?? ජිමින් හිටියෙ හොදටම බයවෙලා... "" සර්..fighting 🙉🙉"" ජිමින්ගෙ ලමයි ටික backstage  එකේ ඉදන් කෑ ගැහුවා...

  ජිමින් audience  එක දිහා බැලුවා ..මිනිස්සු ගොඩකගෙ ඇස් ජිමින් දිහාවට විතරක් යොමු වෙලා...😟 "" ඔයාට පුලුවන් ජිමින්..😣😣""

තද කරලා ඇස් දෙක වහ ගත්තු  ජිමින් හෙමින් හෙමින් අඩි තිය තිය ජිමින්ගෙ dance එක පටන් ගත්තා.. මුලු audience එකම  මීක් සද්දයක් නැතුව ජිමින්ගෙ dance එක දිහා බලන් හිටියා... dance එක ඉවර වෙලා ජිමින් හෙමීට ඇස් ඇරලා බැලුවා..මුලු audience  එකම එක පාර නැගිටලා අත්පුඩි ගහන්නයි ජිමින්ට cheer කරන්නයි ගත්තෙ ජිමින්ව පුදුම කරලා..ඒ අස්සෙ ජිමින් දැක්කෙ හුරු පුරුදු කෙනෙක් audience  එක දෙවනත් වෙන්න උඩ පැන පැන කෑ ගහනවා...""" හයිජි.""..❤️

""එහෙනම් ඔයා ආවා.."""

    Concert  එක දිනුවෙ ජිමින්.❤️ඉතිං දැන් ජිමින්ට තමන්ගෙ school  එක වහන්න ඕනි නෑ..ජිමින්ගෙ ඔක්කොම ප්‍රශ්න විසදුනා..ජිමින් concert  එකෙ වැඩ ටික ඉවර වෙනකන් ඉවසිල්ලක් නැතුව බලං හිටියෙ හයිජිව හම්බෙන්න..

Concert  එකේ වැඩ ඉවර වෙනවත් එක්කම ජිමින් හයිජිව හොයාගෙන ගියා...කෙල්ල හිනා වෙවී ජිමින් එන දිහා බලන් හිටියා..

"" ඔයා ආවා එහෙනම්""

"" නැතුව බැහැනෙ..ඉතිං ජිමින් සර් congratulations 😍""

seven notesWhere stories live. Discover now