we haven't enough time.

77 17 99
                                    

Part -04

හයිජි ඇවිල්ලා ජිමින්ගෙ අතේ බැන්දේ හයිජිගෙ අතේ තිබ්බා වගේම ඔරලෝසුවක් වගේ ගැජමැටික් කෑල්ලක්...

"" අල්ලන්න එපා"" හයිජි ජිම්න්ගෙ අතට එකක් ගහන ගමන් ජිමින්ගෙ අතින් අල්ල ගත්තෙ මනුස්සයා ඒක අතේ බැන්ද වෙලාවෙ ඉදන් ඒකෙ ඇගිලි ගහන්න ගත්තු නිසා...

""😒😒😒 ""

"" ඕකෙ ඇගිලි ගහලා වෙන කොහාට හරි පාත් උනාම හොයන්න කියලද?🤨""

""හ්ම්ම් 😤😤😤""

"" සමහරවිට අද timetravel  කරාම ඔයාගෙත්  සමහරවිට මේ මගෙ වගේ පැල්ලමක් ඇතිවෙයි...ඔයා ආපහු time travel  නොකලත් ඒක සම්පූර්නෙන්ම නැති වෙන එකක් නෑ....""

"" අනාගතේට ගිය පලවෙනි මනුස්සයා විදිහට ඒක මතක තියෙන්නත් දෙයක් තියන එක හොදයි..😉😉""

"" ඒකත් ඇත්ත..😅 ඔයාට මැරෙනකන්ම මාවත් මතක තියේවී ...""

"" ඔයාව නම් මතක තියාගන්න හේතු ඔන්නෑ..මට ඔයාව කවදාවත් අමතක වෙන්නෑ."" හයිජිට ඇහෙන නෑහෙන ගානට ජිමින් මිමිනුවා...

"" මොකක්ද කුටු කුටු ගන්නෙ""

"" මුකුත් නෑ.....""

"" ඒනම් යන්...😉""

ජිමින්ට මතක හයිජි ජිමින්ගෙ අතින් අල්ල ගත්තා විතරයි..ඇසි පිය ගහන පරක්කුවට ජිමින් හිටියෙ හයිජිත් එක්කම  ටිකක් ලොකු කාමරේක..මුලු කාමරේම තනි සුදු පාටයි..ජිමින්ට පොඩි කැරකිල්ල ගතියක් වගෙ දැනුත් ඒක ඉක්මනින්ම මගෑරිලා ගියා....

"" ඉතින් ජිමින්, welcome to the future 😎😎"""

"" මේ කොහෙද...🙄🙄""

"" ආහ් මේ මගෙ පොඩිම පොඩි පර්‍යේශනාගාරෙ..😌😌...""

""" ඔයාට පර්‍යේශනාගාරෙකුත් තියනවද?""

"" තාත්තා තමයි මට මේක හදලා දුන්නෙ..මන් පොඩි කාලෙ ඉදන්ම එක එක දේවල් හැදුවා..ඉතින් තාත්තා මටම කියලා පර්‍යේශනාගාරෙ හදලා දුන්නා...""

"" වාව්..ඒ වුනාට මට හිතාගන්න බෑ අපි අනාගතේට ආව කියලවත්.."" ජිමින් හයිජිගෙ පර්‍යේශනාගාරෙ වටේ ඇවිදලා බැලුවා...හයිජි හදලා තිබුනෙ හරිම පුදුම හිතෙන දේවල්..

seven notesWhere stories live. Discover now